Watch Trailer

The X Files [S11 : E10] Sinhala Subtitles | මගේ උත්සාහය IV : කුමන්ත්‍රණයට එරෙහිව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 10 වෙනි හෙවත් අවසාන කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 21 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මගේ අරගලය හෙවත් වගේ උත්සාහය නම තියෙන හැම කොටසකම තාර්කිකව තියෙන්නේ මිනිස්සුන්ගේ අරගලයන්,උත්සා…

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 10 වෙනි හෙවත් අවසාන කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 21 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා.

අපි කතාව දිහාවට හැරෙමු. මගේ අරගලය හෙවත් වගේ උත්සාහය නම තියෙන හැම කොටසකම තාර්කිකව තියෙන්නේ මිනිස්සුන්ගේ අරගලයන්,උත්සාහයන් ගැන.මේ කොටසේදී කතාවෙන්නේ විලියම්ගේ උත්සාහය ගැන.මේ කොටස පටන් ගන්නේ විලියම්ගේ පසුගිය අවුරුදු කිහිපය ගෙවිච්ච ආකාරය පෙන්වමින්.මුලිකවම විලියම්ට තියෙන සුපිරි බලයන් ගැන කියමින්, ඒ කතාවල වගේම විලියම් පලායමින් ඉන්නේ මොකද රජයේ රහස් නියෝජිතයෝ මෙයාව අල්ලන්න එන නිසා.

මොල්ඩරුයි ස්කලීයි විලියම්ව හොයාගෙන යනවා එක ගමකට.මේ අතරේ අර දුම් බොන මිනිහත් විලියම්ව හොයනවා මරන්න.මොකද විලියම්ගේ සෛල පාවිච්චි කරලා රෝග කාරකයක් හදලා ඒක මුළු පෘථිවිය පුර පතුරන්නයි ඔහුගේ සුදානම.මේ ගැන ජනතාවට හෙළි කරන්න ස්කලී ටී.වී. නාලිකාවක කෙනෙක් ගෙන් උදවු ගන්නවා. කර්ෂ් කියන මිනිහා ස්කිනර්ව එවනවා ස්කලිවයි මොල්ඩර්වයි මරලා දාන්න.මේ අතරේදී දුම් බොන මිනිහා ළඟ වැඩ කරන කෙනෙක් ස්කලී ට සහ මොල්ඩර්ට කියනවා අනාගතය පාලනය කරන්න හදන කෙනා ගුවන් යානයකින් යන්න හදනවා කියලා.මේ ගැන හොයන්න ගිය මොල්ඩර්ට සිද්ද වෙනවා මේ කර්ෂ් කියන කෙනාව මරන්න. “මොකක්ද හිතෙන්නේ යාලුවනේ මොල්ඩරුයි ස්කලියි විලියම්ව බේරගනියිද? දුම්බොන මිනිහා විලියම්ව මරයිද?” ඒ ටික දැනගන්නනම් කතාවේ ඉතුරුටික  බලන්න.

කතාවේ නම : “My Struggle IV”
විකාශය වූ දිනය : 2018 මාර්තු 21

 

😀 !!!!!!!! තවත් කතාමලාවකින් හමුවෙනතුරු.ඔබට ජය. !!!!!!!! 😀

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,322 downloadsDownload The-X-Files-11x10.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,322 downloadsDownload Subtitles26 KB

21 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ravin89

    පරණ x files වලටත් සුබ් දෙන්න පටන්ගමුද සහෝ?

  4. raviz

    Thank you.............!

  5. madushangamage

    thankes bro elazzzzz

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  7. imeshmadhusahank

    ram charan ge new film walta sub dennko ✌️

  8. amila sandaruwan 652

    Mindgamers film eke sub eka denna puluwanda

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Neranja Senarathne

    බොහොම ස්තූතියා සහෝ... season 04 සිට ඉතුරු ටිකත් කරමු. අපි ආසාවෙන් බලනවා.. ඔබට ජය

    1. windika

      Neranja Senarathne..
      oya laga season 10 5wei kotase sub 1ka tiyanawada..

  11. tharindupht9

    meka fatta kathawk, pissuwen wage balanne. eth season mula inma balnna oni, ethakoita thama fatta. season 4 idan sub denawanam fatti

  12. karunarathna77

    Thanks

  13. umesh bandara 6

    උපසිරැසි නම් පට්ට. x files තව season ඒකක් තියෙයි නේ.

  14. Navanjanaishan

    Season 8,9 sub denna.....

  15. Anonymous

    Thanks bro. Season 9 walatath puluwan nam subs denna

  16. Anonymous

    සීසන් නමයට සබ් දෙන්නකෝ

  17. Pramukmili

    Thanx bro..................

  18. Dineth Kanishka

    මුලසිටම උපසිරස දුන්න ඔක්කොටම ස්තුතියි.

  19. Sandaru Nimsara

    සීසන් 11 ටම උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤

  20. Gihan

    X Files කතාමාලාව සඳහා උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි!