කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 09 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.8 ලැබිලා තියෙනවා. “යාලුවනේ මට මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ ලේ සහ ශල්‍යකර්ම පෙන්නනවා පොඩ්ඩක් වැඩියි” අපි කතාව දිහාවට හැරෙමු. කවුරුහරි මිනිස්සුන්ගේ අ…
කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 09 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.8 ලැබිලා තියෙනවා. “යාලුවනේ මට මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ ලේ සහ ශල්‍යකර්ම පෙන්නනවා පොඩ්ඩක් වැඩියි”
අපි කතාව දිහාවට හැරෙමු. කවුරුහරි මිනිස්සුන්ගේ අවයව අරගන්නවා එහෙත් ඒවා ගන්නේ බද්ධ කරන්න නෙමෙයි.මොල්ඩරුයි ස්කලීයි මේ කේස් එකේ කවුද මේක කලේ කියලා හොයනවා.මේ හැමදෙයක්ම කරන්නේ ටී.වී. නිලියක් වන බාබරා බියුමන්ට් කියලා එයාලා දැනගන්නවා.ඇය මේවා සිද්ද කරන්නේ ඩොක්ටර් ලුවෙනිස් කියන කෙනෙක් එක්ක එකතුවෙලා ඔවුන් එකතු කරගෙන සිටින පිරිසකගේ සහ බාබරා බියුමන්ට්ගේ වයසට යාම සහ ලස්සන අඩුවීම හරිගස්සන්න බෙහෙතක් හදනවා මේ අවයව පාවිච්චි කරලා.”පුදුමේ කියන්නේ යාලුවනේ මේ බෙහෙත හරිගිහින්.” “මොකද මේ බාබරා සහ ලුවෙනිස් කියන දෙන්නාට මේ වෙනකොට හරිනම් අවුරුදු 85 ක් සහ 70 ක් වෙන්න ඕනෙනේ”
මොල්ඩරුයි ස්කලීයි උත්සාහ කරනවා මේ කල්ලිය හොයාගන්න.මොකද ජුලියට් කියලා කෙනෙකුත් මෙයාලා මේ කල්ලියට එකතු කරගෙන.මේ ජුලියට් කියන කෙනාගේ සහෝදරී ඇයව හොයාගෙන එනවා..හරි යාලුවනේ කතාවේ ඉතුරුටික දැනගන්න කතාව බලන්න.
“මතක තියාගන්න කවදාවත් කාටවත් අයහපතක් කරන්න හිතාගෙන
නපුරු බලවේග වලින් වැඩ ගන්න එපා.ඒක වැරදුනොත් අපේ ජිවිතේ තමයි අඳුරු වෙන්නේ.”
කතාවේ නම : “Nothing Lasts Forever”
විකාශය වූ දිනය : 2018 මාර්තු 14
!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,484 downloadsDownload The-X-Files-11x09.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
11 comments
Chami.S
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
සිරා කතාවsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madushangamage
thankes bro
suranuwan
thanks....
priyan99
thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxxx bro..................
Gihan
උපසිරැසියට ස්තුතියි..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks..
Good Luck..