Watch Trailer

Tom Clancy’s Jack Ryan [S03: E08] Sinhala Subtitles | විනාසකාරී අවසානය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් 2023 අලුත් අවුරුද්දේ අශාන් අයියගේ ආරාධනාවෙන් මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක මම භාරගත්තා. ඇත්තටම මේ සීරීස් එකට සෑහෙනහොඳ ප්‍රතිචාරයක් තිබුනා. එහෙනම් ඉතින් වැඩිවිස්තර ඕනේ නෑ. අපිකතාවට බහිමු. ඔත්තුවක් පස්සෙන් ගියපු ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම…

ඔන්න එහෙනම් 2023 අලුත් අවුරුද්දේ අශාන් අයියගේ ආරාධනාවෙන් මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක මම භාරගත්තා. ඇත්තටම මේ සීරීස් එකට සෑහෙනහොඳ ප්‍රතිචාරයක් තිබුනා. එහෙනම් ඉතින් වැඩිවිස්තර ඕනේ නෑ. අපිකතාවට බහිමු.

ඔත්තුවක් පස්සෙන් ගියපු ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම නතරකරලා නැහැ කියලා. මේක තහවුරු කරගන්න යුරෝපයට ගියපු ජැක්ට සිද්ධ වෙන්නේ පොලිසියෙන් බේරිලා ඉන්නයි. අන්තිමේදී ලූකා කියන රුසියානු නිලධාරියා එයාට ඕනකරන තොරතුරු ටික දෙනවා. අන්තිමේදී රයිට්ගෙන් අවසරය අරගෙන මයිකුයි ජැකුයි රුසියාවට යනවා.

ඒත් එතනදි දකින්න හම්බවෙන්නේ ඒ ආයුධය දැනටමත් ගෙනිහින් ඉවරයි කියලා. ඊටපස්සේ ජැක් දැනගන්නවා ඒ මිසයිලය නේටෝ මූලස්ථානයට ගහන්නයි හදන්නේ ඒ අස්සේ ඇමති පෙට්‍රොව් කුමන්ත්‍රණයක් කරනවා ඒවගේම ජනාධිපති පෝපොව් ඝාතනය කරනවා. ඉතින් අද එපිසෝඩ් එකෙන් කට්ටියටම බලාගන්න පුළුවන් තුන්වෙනි ලෝක යුද්ධයකට මුලපිරෙන හැටි එච්චරයි ඉතින් කියන්නේ එහෙනම් බලලා රසවිඳින්න.

ඒවගේම අඩුපාඩු ගැන කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.. තවත් උපසිරසියකින්හ මුවෙනතුරු ජයවේවා…..


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,313 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S03E08.zip2.0 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

5,313 downloadsDownload Subtitles2.0 MB

21 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. දසුන්

    සුපිරි සහෝ ආසාවෙන් බැලුවා...සුපිරි

  3. Sanidu

    The Last Of Us Episode 1 එකටත් සබ් ඕනේ❤️

  4. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට...☺☺♥♥

  5. Manu

    Godak sthuthi..Jaya wewa!

    1. Nimantha Sasan

      Thanks sub akata..session 4 akath awith..sub aka denna puluwanda..

  6. Ishan Uggalla

    great

  7. sahangayantha

    Thanks a lot saho sub ekata

  8. Dinusha Madhushan Wijesinghe

    Ane Sahoo, Meke Season 4 Sampurnayenma Awilla Thiyenne Ane Meke Anthima Season Eka Meka Ekata Sub Hadala Denna Please.

  9. Pasindu Damsara

    Season 4 සබ් එකත් දැම්මා නං ගොඩක් වටිනවා Bro 4එක බලන් නැතුව සබ් දෙනකන් ඉන්නෙ

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Yasantha Bandara

    Season 03 sub supiriyatama thibba bro..Season 04 eke sub tikath dennko.

  12. manu

    season 4 ekatath sinhala sub dennakoo

  13. manuja

    Season 4 ekata sub dennakoo

  14. pramod

    S4 ekath diynko mcn

  15. Hashan Wijesinghe

    Season 4 Sub dennako

  16. Akash

    season 4 sub දෙන්නේ නැද්ද බන් උබලා .ගොඩක් කල් නෙ season 4 ඇවිත්

  17. sadun

    season 4 sub dipankooo

  18. rivith

    season 4 eketh sub eka dennkoo

  19. ශාන්

    තමන්ගෙ පෞද්ගලික වැඩ මැද්දෙ සබ් කරනවා කියලත්, සබ් එකක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලත් මම හොදටම දන්නවා, ඒත් මේ වගෙ සීරිස් ගානක්ම සබ් කරන්න කෙනෙක් නැතුව අවුරුදු ගානක්ම මගින් නතර වෙලා තියෙනවා. ඒක හරිම අපරාදයක්. ඇඩ්මින් මඩුල්ලගෙන් ඉල්ලා ඉන්නවා මේ පිලිබදව අවදානය යොමු කරන්න කියලා.

  20. Jack ryan

    Season 4 ko