Watch Trailer

Tom Clancy’s Jack Ryan [S03: E07] Sinhala Subtitles | මොස්කව් නීති. [සිංහල උපසිරැසි]

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ…

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ ඝාතනේ පිටුපස සිටින්නේ ඇත්තටම කවුද කියන එකත් මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වේවි. මේ අතරෙදි සොකෝල් ප්‍රොජෙක්ට් එක ගැන හොයන්න ජැක් ඇතුලු පිරිස මැටොක්සා වලට යනවා. එහිදි ඔහුට මේ ගැන විස්තර තරමක් හොයාගන්න හැකිවෙනවා..

හරි එහෙනම් අද කොටසෙත් ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම නතරකරලා නැහැ කියලා. මේක තහවුරු කරගන්න යුරෝපයට ගියපු ජැක්ට සිද්ධ වෙන්නේ පොලිසියෙන් බේරිලා ඉන්නයි. අන්තිමේදී ලූකා කියන රුසියානු නිලධාරියා එයාට ඕනකරන තොරතුරු ටික දෙනවා. අන්තිමේදී රයිට්ගෙන් අවසරය අරගෙන මයිකුයි ජැකුයි රුසියාවට යනවා. ඒත් එතනදි දකින්න හම්බවෙන්නේ ඒ ආයුධය දැනටමත් ගෙනිහින් ඉවරයි කියලා. ඊටපස්සේ ජැක් දැනගන්නවා ඒ මිසයිලය ගහන්නේ කොහෙටද කියල මතකනේ.. තව එක කොටසයි කතාව මතක් කළා ඔය ඇති.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,032 downloadsDownload tom.clancys.jack_.ryan_.s03e07.zip1.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

LaHIRU

Subtitles

5,032 downloadsDownload Subtitles1.7 MB

6 comments

  1. කැළුම්

    උපසිරසියට ස්තූතියි.
    06 වෙනි Episode එකත් දෙන්න

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. sahangayantha

    Thanks a lot saho sub ekata

  5. Dinusha Madhushan Wijesinghe

    Ane Sahoo, Meke Season 4 Sampurnayenma Awilla Thiyenne Ane Meke Anthima Season Eka Meka Ekata Sub Hadala Denna Please.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.