Watch Trailer

Under the Dome [S02 : E03] | ඇසිඩ් වර්ෂාව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, මුලින්ම කියන්න ඕනේ මේ කොටස නම් තරමක් පැටලිලි සහගත කොටසක් බව. මොකද කිව්වොත් මේ කොටසට බයිබලයේ එන එක්තරා කතාවක් අදාළයි. ඒ වගේම මේ කොටස ගේන්න මෙච්චර පරක්කු වුනෙත් ඒ කතා වලට අදාළ තොරතුරුත් හොයන්න වුන නිසයි. ඉතින් මේ කොටසෙදි ඔයාලට අහන්න ලැබේවී (Ten plagues) එහෙමත් නැත්නම් වසංගත දහයක් ගැන. මේකෙන් ව…

Under the Dome S2

හොඳයි, මුලින්ම කියන්න ඕනේ මේ කොටස නම් තරමක් පැටලිලි සහගත කොටසක් බව. මොකද කිව්වොත් මේ කොටසට බයිබලයේ එන එක්තරා කතාවක් අදාළයි. ඒ වගේම මේ කොටස ගේන්න මෙච්චර පරක්කු වුනෙත් ඒ කතා වලට අදාළ තොරතුරුත් හොයන්න වුන නිසයි. ඉතින් මේ කොටසෙදි ඔයාලට අහන්න ලැබේවී (Ten plagues) එහෙමත් නැත්නම් වසංගත දහයක් ගැන. මේකෙන් විස්තර වෙන්නේ අතීතයේ ඊජිප්තුව පුරා පැතිරී ගිය වසංගත දහයක් ගැනයි. බයිබලයේ එන කතාවේ හැටියට එවක ඊජිප්තුවේ සිටි පාරාවෝ රජු යටතේ සිටි වහළුන් මුදාහරින ලෙස දෙවියන් ඔහුට නියෝග කර තිබෙනවා. නමුත් අධික අහංකාරය නිසාම පාරාවෝ රජු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා රජුගේ මානය බිඳීමේ අරමුණෙන් දෙවියන් විසින් පිළිවෙලින් වසංගත දහයක් ඊජිප්තු වෙත එවා තියනවා. මේ වසංගත දහයට, ජලය රුධිරය බවට හැරීම, ගෙම්බන් අධිකව බෝවීම, අධික උකුණන් ගහනය, කැලෑ සතුන්ගේ ආක්‍රමණය, පශු සම්පත් විනාශ වී යාම, සමේ රෝග පැතිරීම, අග්නි කුණාටුව, පළඟැටි ගහණය වැඩිවීම, අන්ධකාරය පැතිරීම සහ පළමුව ඉපදුන දරුවන් මියයාම වැනි ව්‍යසනයක් ඇතුළත් වෙනවා.

මේ කතාව බලපු කට්ටියට මතක ඇති දැනටමත් බාධකය ඇතුලේ මෙවැනි ව්‍යසන හතරක් සිදුවුන බව. පළමු කතා සමයෙදි ගින්නක් සහ වසංගතයක් පැතිරුනා. එමෙන්ම දෙවෙනි සමයෙදි දළඹු ගහනය වැඩිවීමක් මෙන්ම ලේ වැස්සක් හටගත්තා. මෙවැනි සිදුවීම් නිසා චෙස්ටර් මිල් වල සිටින ලයිල් නම් පුද්ගලයා සිතන්නේ මේ සියල්ල ඇතිකරන්නේ බාධකය විසින් බවයි. එම නිසා ඔහු සිතන්නේ බාධකය යනු එක්තරා ආකාරයක දෙවියෙක් බවයි. හොඳයි මම හිතනවා මෙම විස්තර කිරීමෙන් ඔහුගේ අසාමාන්‍ය හැසිරීම සහ ඊට හේතුවූ කාරණා ගැන අවබෝධකයක් ලැබේවී කියලා. එහෙනම් සිව්වන කොටසෙන් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්.

ප.ලි.
ගිය සතියේ කමෙන්ට් එකක් දාපු රංග සහෝ කියලා තිබුනා මෙවැනි කතා එකිනෙකා විසින් තේරුම් ගන්න ආකාර වෙනස් නිසා කතාව ගැන සංවාදයක් ඇතිකරමු කියලා. ඇත්තටම ඒක හොඳ අදහසක්. ඉතින් කැමැති අය කතාව ගැන අදහස් හුවමාරු කරගන්නවා නම් ඒකෙන් බොහෝ දෙනෙක්ට කතාව ගැන හොඳ අවබෝධයක් ලැබේවී.

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 48a44834fa9b093cfa1d578953c050f07241bb07 270 MB කොපිය මෙතනින් බාගන්න 102636ee5fa06e83dfe1603e35ceb08d5392c702 935 MB කොපිය මෙතනින් බාගන්න af9a07acefe5c915431ccb9777945ea9046baa99 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,517 downloadsDownload Under.the_.Dome_.S02E03.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

7,517 downloadsDownload Subtitles70 KB

68 comments

  1. Nipuna

    Thanks sub ekata...ada mama 1...

  2. දිමුත් නිවන්ත

    අඩෝ මන් එක !

  3. දිමුත් නිවන්ත

    ado man eka

  4. දිමුත් නිවන්ත

    අඩො...මන් එක !

  5. DroidLanka

    mama 22

  6. දිමුත් නිවන්ත

    අයියෝ... මන් දෙකනේ !
    මේක එනකන් ඉවසිල්ලක් නැතුව මචන් බලාගෙන හිටියේ... පට්ටම කතාව.
    ගොඩාක් ස්තුතියි සහෝ සබ් වලට...ඔයා නියෙමට කරනවා.

  7. Saketha Pulasthi

    කතාවට අලුතින් චරිත තුනක් ආවා..දෙන්නෙක් මැරුනා. (අයියෝ ඇන්ජිත් මැරුනනේ :( :( ) තව කවුරු මැරෙයිද දන්නෑ.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. අයේෂ්

    Thank You..

  9. යශෝධ

    ඔන්න මචෝ මාත් ගන්නවා... ඊයේ ඉඳන් බලන් හිටියේ දෙනකන්.. ජයම වේවා.... එලස්ස්ස්..... බොහොම ස්තූතියි උපසිරසට......

  10. nandana xpress

    thank you

  11. chamath225

    එල එල දැන්මම බලන්න ඕනා

  12. ashan madushanka

    මේක එනකන් ඉවසිල්ලක් නැතුව මචන් බලාගෙන හිටියේ… පට්ටම කතාව.
    ගොඩාක් ස්තුතියි සහෝ සබ් වලට…

  13. Dhanushka

    Thankssssssssssssssssssss

  14. දසුන් සුචරිත

    බාමි

  15. shani

    thanks

  16. ishara

    patta
    thanks saho sub ekata

  17. Keshan Wasala

    නියමයි .. මේ සීසන් එක නම් 1 එකට වඩා හොදයි වගේ :D ගොඩක් ස්තුතියි සහෝ ..

  18. sanath indika

    thx machoo

  19. නයන

    සබට ස්තූතියි සහෝ... දිගටම දෙන්න. අපි බලන් ඉන්නවා.

  20. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....

  21. නලින්

    ස්තුතියි සහෝ ! මෙක දෙනකම් බලන් හිටියේ

    ජය වේවෘ!

  22. තාරුක

    ගොඩාක් ස්තුතියි සහෝ සබ් වලට

  23. Ama

    ස්තුතියි!!!!!

  24. nishshanka ruwan

    ස්තූතියි :)

  25. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ම‍ම ‍දැන්‍ ‍ත‍මා ‍සී‍සන්‍ 1, 1 ‍එ‍පි‍ය ‍බ‍ල‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ලේ.
    ‍බ‍ල‍මු ‍බ‍ල‍මු, ‍ඉක්‍‍ම‍න‍ට ‍සී‍සන්‍ 1 ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ලා ‍මේ‍කත්‍ ‍බ‍ලන්‍‍න ‍ගන්‍‍න ‍ඕ‍නේ.
    ‍පට්‍‍ට ‍ක‍තා‍වක්‍ ‍නේ.
    ‍ජ‍ය ‍වේ‍වා ‍ස‍හෝ!!!!!!!!!!

  26. indika

    thanks

  27. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. indunil

    tnx

  29. SAMEERA DILSHAN

    ස්තුතියි සහෝ...............!

  30. sujith lasantha

    thanks

  31. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ වාසනාවන්..
    ඔන්න ගන්නවා එහෙනම්..
    මේ දවස් වලනම් වැඩ අධිකයි..ඊට වඩා ප්‍රශ්න වැඩියි පුබුදුවෝ..
    කමෙන්ට් එකක් එහෙම දාන්න අතපසු උනොත් කමා කරත්වා..
    ඒ උනාට මමත් ඇතුළුව මේ කතාව අපේ ගමේ විතරක් 6 දෙනෙක් විතර බලනවා..
    ඔයාට පිං දිදී...
    ඒ නිසා අහිතක් හිතන්නෙපා..
    අපේ ගමෙත් ඩෝම් වසංගතේ උග්‍ර ලෙස දැන් බෝවෙලා තියෙන්නේ..ඔයාට පිං සිද්ධ වෙන්න...
    එහෙනම් මෙන්න ගන්නවා...
    ජය වේවා..

  32. dimuthu

    මම එනකන් බලගෙන හිටියෙ. ගොඩාක් ස්තූතී

  33. Tharindu Perera

    elazzz ahhh machan.....
    thanks machan sub ekatahh....
    man okkoma tika bagena eka para balanavaa bngggg...

  34. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න සබ ගත්තා පුබුදු සහෝ
    එපිය කලින්ම අරගෙන තිබුනේ
    සබ අනිවා ලැබෙනවා කියලා දන්න නිසා.
    සබට තුති මචෝ... :) :) ජය.

  35. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  36. Vidura

    ස්තුතියි මචං සබ් එකට.දවසකට එක ගානේ හරි දීපන් මාර ආසාවෙන් ඉන්නේ බලන්න.

  37. Vidura

    Episodes[edit]

    1 13 June 24, 2013 September 16, 2013 November 5, 2013[21] November 18, 2013[22] November 27, 2013[23]
    2 13[24] June 30, 2014 September 22, 2014[25] N/A N/A N/A

  38. asan

    mey season ekata ikmanata subs dena ekata thanks...oyage kriyawa agaya karanawa...mamath mey katha malawata godak kamathi... asawen balanne :)

  39. dilan buddhika

    thanks macho.........

  40. dev

    bohoma stuti saho................ .

  41. jayalath

    Thanks Bro...................

    Api Kauruth Kamathi me TV Move Ekata godak machan.....

    Thanks................ Saho.........

  42. Chamoud Dayanpriya

    Tnq bro....

  43. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  44. Sasi

    ගොඩාක් ස්තුතියි සහෝ සබ් වලට

  45. තුසිත

    ගොඩක් ස්තුතියි සහෝදරයා.......!!!! ජය.....

  46. Amila Jayasena

    එනකන් බලන් හිටියේ. ස්තූකියි සබ් එකට.. ජය වේවා!

  47. Vishal

    ThnQ mchooo........ඔන්න බානව එහෙනම් මාත් !!! මෙච්චර දවසක් බලාගෙන හිටියෙ 03 එක දෙනකම්.....sub walata ThnQQQ :D ;) &lt;3

  48. Ruchira

    ස්තුතියි අය්යෙ sub 1 ට.........

  49. globeetelecom

    thanks sub ekata, super stoty.. thanks for your sub

  50. Prasanga

    kata hri pluwnnam me Under the Dome eke S 2 eke full torrent ekak tiyana link ekak hoyala denna godak pin....eka para baaaa gnna

Load more comments