Watch Trailer

Hannibal [S02 : E12] | දඬුවම් දීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දොළොස් වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කතා සමයේ තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇති‍නේ. ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගෙ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සත්‍යය හෙලි කර ගැනීමට ජැක් ක්‍රව්ෆෝඩ…

hannibal season 2

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දොළොස් වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කතා සමයේ තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පසුගිය කොටසෙදි සිදු උන දේවල්  ඔයාලට මතක ඇති‍නේ.

 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගෙ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සත්‍යය හෙලි කර ගැනීමට ජැක් ක්‍රව්ෆෝඩ් හා ඔහුගේ කණ්ඩායම සමත් වෙනවා. ඒ වගේම විල් ග්‍රැහැම්ගෙ මානසිකත්වය ගැන ඇලනා බ්ලූම් ඇත්තටම වද වෙනවා වගේම ඇලනාගේ ආරක්ෂාව ගැන විල් වද වෙනවා. ඒ නිසා ඇලනාට පිස්තෝලයක් ලබා දීමට විල් පසුබට වෙන්නෙ නෑ. ඒ අතරේ මේසන් වර්ජර් නැමති අපූරු පුද්ගලයා දොස්තර හැනිබල්ගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු වෙනවා. ඒ වගේම විල් ග්‍රැහැම් මාර්ගයෙන් දරුවෙක් හදා ගන්න යන මාර්ගොට් වර්ජර් ට තමන් හිතූ පරිදි ඒ වැඩේ කරගන්න ලැබෙන්නෙ නෑ. ඇගේ ඒ උත්සාහයේ ප්‍රතිඵලය වෙන්නේ ඇගේ සිරුරේ විශාල සලකුණක් ඇති වීමයි. ඒ විදිහට තමයි ඇගෙන් ඇගේ සහෝදරයා පලි ගන්නේ. මාර්ගොට් ට කරපු දේ නිසා මේසන් වර්ජර් ගැන කෝපයක් ඇති කරගන්නා විල් ග්‍රැහැම් ඔහුව මරා දමන්න ගියත් ඔහුව මරා දමන්නෙ නෑ. ඒ වගේම මරා දාලා කියලා හිතාගෙන හිටිය ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් පණ පිටින් ආරක්ෂිතව ඉන්නවා දකින්නත් ලැබෙනවා.

 මෙවර කොටස ගලාගෙන යන්නේ විල් ග්‍රැහැම්ගේ පෙලඹවීම මත දොස්තර හැනිබල්ව ඝාතනය කිරීමට මේසන් වර්ජර් සැරසෙනවා. ඒ අතරේ දොස්තර හැනිබල්ගෙන් ‍තවමත් ප්‍රතිකාර ලබා ගන්නා විල් හැනිබල්ව මරා දමන හැටි සිතින් මවාගත්ත ආකාරය ගැන හැනිබල්ට පවසනවා. නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්ට දොස්තර හැනිබල් ‍ලෙක්ටර්ව අල්ලගැනීමට සාක්ෂි කාරයෙක් ලැබෙනවා. ඒ ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් නම් නෙවෙයි. ඉතින් යාළුවනේ.. ඊට වැඩිය කියන්‍න යන්නෙ නෑ.

 මේසන් වර්ජර්ගෙ ඝාතන සැලැස්ම හරි යාවිද? නැත්නම් මේසන් වර්ජර් ට හැනිබල් අතින් මැරුම් කන්න සිදු ‍වේවිද? හැනිබල්ව මරා දමන ආකාරය ගැන විල් ග්‍රැහැම් විසින් හැනිබල්ගෙ මූනටම කිව්වම මොන වගේ තත්වයක් ඇති වේවිද? නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් ට ලැබෙන අළුත් සාක්ෂිකාරයා කවුද? විල් විසින් ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ව ඝාතනය කලේ නැත්නම් කාගෙ මලමිණියකට ද ගිණි තියන්නේ? ඇයි එහෙම කරලා තියෙන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න D4396FB68917E26F8C44B2BF2945D77AFEA14F24 200 MB කොපිය මෙතනින් බාගන්න 884826A6CF8FA28764D892D21B7A9C2FDFAB767F 350 MB කොපිය මෙතනින් බාගන්න 06B18904D321CBB91B50411F6E6094E773FF3FB4 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,018 downloadsDownload Hannibal-S02E12.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,018 downloadsDownload Subtitles78 KB

19 comments

  1. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. ෂෙහාන් බුද්ධිම

      මම එක

  2. shani

    THANKS

  3. Isu DP

    Niyamai Dinidu Aiye.....
    Comments Adu Unath Parakku Nokara Sub Tika Dunna....
    ilaga Kotasen Passe Thawath Patta Aluth Kathawak Genei Kiyla Hithanawa....

    The Strain (TV Series 2014– )
    Meka Supiri Kathawak Wei...
    Hodi Kiyala Hithenwnm Dinidu Aiye Sub Karamu.....

    Subata Thuthi......
    Jaya Wewa !!! :-) :-P

  4. Nipuna

    meka patta kathawak...thanks sub ekata...

  5. Rashmika

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ ජයවේවා!!!!!!

  6. “චූටී මල්ලි”

    එල සහෝ
    තව එකා.....යි
    සබට තුති
    ඔබට ජය....

  7. shalika

    niyamai thamx bro

  8. nishshanka ruwan

    ස්තූතියි :)

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. ravindu

    ela last eka patas gala denna

  11. ravindu

    mama nam balala tiyena TV. S. walin HENNIBAL Supirima supiri patta 1k. pudumyi mekata chanda adu. kohama unath sinhala dipu ekata nam Thank you verry mutch! brother..! jaya wewaa. (Y)

  12. ela kolla

    ela machan

  13. Keshan Wasala

    නියමයි අයියේ .. ගොඩක් ස්තුතියි .. ඔයා අපි ටික දෙනා වෙනුවෙන් මේක ගෙනාවට :D මෙන්න සබ් එක ගත්තා මේකේ අවසාන කොටසේ තියන රේටින් දැක්කම නම් ඉවසිල්ලක් නෑ :D

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  15. නලින්

    ස්තුතියි දිනිදු අයියා!! 
    ජය වේවා!

  16. Pramuk

    thanx macho

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chinthaka

    thanks