Wednesday Season 02 Sinhala Subtitles කොහොමද යාළුවනේ ඔන්න ඉතින් බයිස්කෝප් අපේ කණ්ඩායම මේ උපසිරසි අරන් එන්නෙ Wednesday කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ පස්වෙනි කොටසට අදාළ සිංහල උපසිරසියයි. ඉතින් අගෝස්තු 6 නිකුත්වෙච්ච මේ කතාසමයෙ පලවෙනි කොටසින් පස්සෙ සැප්තැම්බර් 03 වෙනිද මේ කතාව නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් නේද…

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් බයිස්කෝප් අපේ කණ්ඩායම මේ උපසිරසි අරන් එන්නෙ Wednesday කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ පස්වෙනි කොටසට අදාළ සිංහල උපසිරසියයි. ඉතින් අගෝස්තු 6 නිකුත්වෙච්ච මේ කතාසමයෙ පලවෙනි කොටසින් පස්සෙ සැප්තැම්බර් 03 වෙනිද මේ කතාව නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් නේද ඉදියෙ?
ඔව් අපිත් එහෙම තමා. අපේ කණ්ඩායම මේකට උපසිරසි ලබාදෙන්නත් ඒ විදියටම ලෑස්ති පිට තමා ඉදියෙ. හරි ඉතින් අපි මේ කතාවෙ අන්තිමට දැක්ක දේ තමයි විලෝහිල්වල ව්‍යසනය. වෙන්ස්ඩේ කරන දේ ඒ හැටි හොදම දෙයක් නෙවෙයි කියල අපි කාටත් මනාව තේරුම් ගිය අවස්ථාවක්නෙ ඒක. ඉතින් ඔන්න ඔය අන්තිම කොටස රොක් සංගීතයට කැමති සහ EDM අහන අයගෙ නිකන් මයිල් කෙලින් වෙන සීන් එකක් තිබ්බ. ඒ තමයි The Cranberries – Zombie ගීතය පියානෝවෙන් වාදනය කරපු අවස්ථාව. අන්න ඒ ගීතයෙන් තනිකරම කතාංගයෙ එහෙමත් නැත්තම් විලෝහිල්වල ඊළගට වෙන්න යන අකරතැබ්බය ගැන හොද අදහසක් දෙන්න සමත් වෙනව. ඊලගට ඉතින් විලෝහිල්වල හිර කරල තිබ්බ ටයිලර් ආයෙමත් නිදැල්ලෙ පැනල යන් සිදුවීම මේ කතාවෙ ෆෑන්ස්ල වෙන අපිට ලොකු ශොක් එකක් උනා. ඉතින් ඔන්න අන්තිමටම අපි දැක්කෙ වෙන්ස්ඩේ සිහි විකල්ව ලේ පෙරාගෙන බිම වැතිරිලා ඉන්න දර්ශනය.
ඉතින් ඊළගට වෙන්ස්ඩේට මොකද වෙන්නෙ? අපේ ලොකුම ප්‍රශ්නය මේක. එතකොට ඊනිඩ් ගැන දැකපු පෙරනිමිත්තට මොකද වෙන්නෙ? ත්‍රාසය, විනෝදය පිරි කුතුහලය මනාව ගැබ් වෙන මේ කතාංගය නැරඹීමට ඔයාලට ආරාධනා කරන් ගමන් මං සමුගන්නම්.
Wednesday Season 02 Sinhala Subtitles
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,182 downloadsDownload Wednesday-S02E05-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
5 comments
Buddhika laKMal
Mr. Bhanuka
Thankx
SACHINTHA
සිංහල උපසිරැසියට සිතූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයSahan Gayantha
thanks a lot Chamod saho sub ekata
Anonymous
Wep copy ekak hoyaganne kohomada?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචෝ ආපුගමන්ම වගේ මේ එපියට සබ් දුන්නට.............