Wednesday Season 02 Sinhala Subtitles කොහොමද යාලුවනේ, අද මම අරන් ආවෙ වෙන්ස්ඩේ ඇඩම්ස් (Wednesday Addams) Season 2 එකෙ 6 වෙනි Episode එක. වෙන්ස්ඩේ TV Series එක වැටෙන්නේ Black Comedy, Horror, Mystery කියන genres වලට කියලා ඔයා දන්නව ඇති. මේකදි වෙන්නෙ වෙන්ස්ඩේ අත්වැරදීමකින් එයාටයි එනිඩ්ටයි කරගන්න හෙනම ම…

කොහොමද යාලුවනේ,
අද මම අරන් ආවෙ වෙන්ස්ඩේ ඇඩම්ස් (Wednesday Addams) Season 2 එකෙ 6 වෙනි Episode එක.
වෙන්ස්ඩේ TV Series එක වැටෙන්නේ Black Comedy, Horror, Mystery කියන genres වලට කියලා ඔයා දන්නව ඇති.
මේකදි වෙන්නෙ වෙන්ස්ඩේ අත්වැරදීමකින් එයාටයි එනිඩ්ටයි කරගන්න හෙනම මරාලයක් ගැන.
ඇත්තටම කිව්වොත් ඒක කලේ එනිඩ්මයි කිව්වොත් සාධාරණයි.
අනිත් Episode වල වගේ බයානක දේවල් වැඩිපුර මේකෙ නැති වුනත් ඔයාලට ඇති තරම්
හිනාවෙන්න නම් මේකෙ ගොඩක් දේවල් තියනවා. ඒක 100%ක් ෂුවර්.
කොහොම වුනත් මේ Episode එකේ අවසානය ගොඩක්ම හොදට වෙන්නෙ නෑ. වෙන්ස්ඩේ, එනිඩ් මැරෙන එක
ගැන වද වෙන ගමන් මේකට උත්තරයක් හොයන්න හදන එක මතකනේ… ඒත් මේ කොටස ඉවර වෙද්දි ඔයාලා තේරුම් ගනී
එනිඩ් නෙවෙයි ඊට වඩා ගොඩක් බයානක දෙයක් ඉස්සරහට වෙනවා කියලා.
මම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. මන් මෙතන මුළු කතාවම කියන්න ගියොත් ඔයාලට Episode එක එපා වෙයි.
ඉතින්, මේක බලල උපසිරැසිය ගැන කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා.

Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,179 downloadsDownload Wednesday-S02E06-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-09
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Sades (Walker)
Subtitles
6 comments
Buddhika laKMal
Mr. Bhanuka
ආදරෙයි බන්
Ashen
Ep 7 එක දෙන්නේ නැද්ද
SACHINTHA
සිංහල උපසිරැසියට සිතූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයSahan Gayantha
thanks a lot Sades saho sub ekata
nirosha
thanks sub eka ikmanata denawata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචං සබ්එකට