Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වුණ ඇමරිකානු Comedy Horror වර්ගයන්ට අයත් වෙන රූපවාහිනී කතා මාලාවක පලවෙනි කතාංගයටයි. මේ කතා මාලාව කතාංග 10 කින් සමන්විත වෙනවා. කතාංගයක ධාවන කාලය මිනිත්තු 31- 48 අතර වෙනවා. Apple TV+ වෙනුවෙන් Kat…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වුණ ඇමරිකානු Comedy Horror වර්ගයන්ට අයත් වෙන රූපවාහිනී කතා මාලාවක පලවෙනි කතාංගයටයි. මේ කතා මාලාව කතාංග 10 කින් සමන්විත වෙනවා. කතාංගයක ධාවන කාලය මිනිත්තු 31- 48 අතර වෙනවා. Apple TV+ වෙනුවෙන් Katie Dippold තමයි මේක නිර්මාණය කරන්නේ. පළවෙනි සීසන් එකට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම, 2026 ජූනි වෙද්දී මේකේ දෙවැනි සීසන් එකක් කරන්නත් තීරණය කරලා තියෙනවා.
Ratings ගැන කිව්වොත්:
- IMDb: 8.2/10
- Rotten Tomatoes: 98%
කතා මාලාවේ තොරතුරු,
- ප්‍රධාන නළු නිළියන් අතර:

- Matthew Rhys (ටොම් ලොෆ්ටිස්)
- Kate O’Flynn (පැට්‍රිෂියා මෝයෙර්)
- Kevin Carroll (බෙෂිර් ක්ලෙමොන්ස්)
- Dale Dickey (රෝස්මෙරි)
- Stephen Root (වීක් ක්රෙව්ෆෝර්ඩ්)
- K Callan (රූත් ලිවිංග්ස්ටන්)
කතාව ගැන පොඩ්ඩක්:

මෙම කතා මාලාව ගෙතෙන්නේ ‘විඩෝස් බේ’ කියන ප්‍රබන්ධ නිව් ඉංග්ලන්ඩ් දූපත් නගරයක් වටායි. මේ දූපත සියවස් ගණනාවක් පැරණි ශාපයකට ලක්වෙලා තියෙනවා වගේම ඒ ශාපය නිසා විවිධ අද්භූත බලවේග සහ නපුරු දේවල් දූපතට නිතරන්තරයෙන් පැමිණෙනවා. දූපතේ ජීවත් වෙන මිනිස්සු මේ නපුරු බලවේග වලට යටත් වෙන ආකාරය, ඒ නපුර වෙනුවෙන් සටන් කරන ආකාරය, නපුර නිසා එයාලට දේවල් අහිමි වන ආකාරය වගේ, විවිධ සිදුවිම් රැසක් ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්.
අද කතාවට ආරම්භයක් දුන්නොත්, ටොම් ලොෆ්ටිස් තමයි මේ නගරයේ නගරාධිපති. මෙයා ඉතිං ඔය ශාප, අත්භූත දේවල් ගැන තැකීමක් කරන්නේ නෑ. එයාගේ එකම අරමුණ එයාගේ නගරය ගැන ලෝකයාට දැන ගන්න සලස්වන එකයි. ඒ හරහා නගරය දියුණු කරන එක තමයි එයාගේ බලාපොරොත්තුව. මේකට එයා “ද නිව් යෝර්ක් ටයිම්ස්” පත්තරේ වාර්තාකරැවෙක්ව සෑහෙන්න කාලයක් තිස්සේ ඉල්ලීම් කරලා දුපතට ගෙන්නවා ගන්නවා. ඒ අතරේම දූපතේ අමුතුම විදිහේ දෙයක් සිද්ධ වෙන්නත් පටන් ගන්නවා. ඒ මොකක්ද කියලා බලලම දැන ගන්න.
පලමු කථාංගය :
|
එහෙනම් දෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Widow’s Bay Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
413 downloadsDownload Widow-Bay-S01E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Widow’s Bay Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #Widow's Bay Season 01 Sinhala Sub
- #Widow's Bay Season 01 Sinhala Subtitles
- #Widow's Bay Sinhala Sub
- #Widow's Bay Sinhala Subtitles
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් මචං මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට