Reacher Season 03 Sinhala Subtitles අද කොටස තමා සේරම දේවල් කණපිට ගැහෙන සිදුවීම් ටික වෙන්නෙ. හැබැයි ඉතිං අද එපිසෝඩ් එක බලන්න කලින් ඊට කලින් වෙච්ච දේවල් ටික ලාවට මතක් කරගෙන ඉමු. කලින් කොටසින්, ඩෆී සහ විලනුයිවා ඉන්න තැනට මැකේබ් මිනිස්සු තුන්දෙනෙක්ව එනවා ඔවුන්ට පහර දෙන්න. ඒත් එක්කම බෙක් රීචර් ව එතනට යව…

අද කොටස තමා සේරම දේවල් කණපිට ගැහෙන සිදුවීම් ටික වෙන්නෙ. හැබැයි ඉතිං අද එපිසෝඩ් එක බලන්න කලින් ඊට කලින් වෙච්ච දේවල් ටික ලාවට මතක් කරගෙන ඉමු.
කලින් කොටසින්,
ඩෆී සහ විලනුයිවා ඉන්න තැනට මැකේබ් මිනිස්සු තුන්දෙනෙක්ව එනවා ඔවුන්ට පහර දෙන්න. ඒත් එක්කම බෙක් රීචර් ව එතනට යවන්නෙ ඔවුන්ට සහයක් විදිහටයි. ඊචර් මඟ එන අතරවාරයේ ඩෆීට කෝල් කරත් ඩෆී ඉන්න තැනට සිග්නල් නැති නිසා කෝල් එන්නෙ නෑ සෙල්ෆෝන් එකට. ඉතිං රීචර් වහාම එලියට් හට කතා කරල ඩෆීට මේ බව අනතුරු අඟවන්න කියලා කියනවා. ඉතිං ඩෆී ඉන්න තැන ෆැක්ටරියේ ලෑන්ඩ් ලයින් එකට කීප වතාවක් එන කෝල් එක ගණන් නොගෙන සිටියත් අවසානයේ ඩෆී තීරණය කරනවා ඒ දුරකථන ඇමතුමට උත්තර දෙන්න ඕන කියලා. කෝල් එක ගත්තු එලියට් ඩෆීට සහ විලනුයිවා ට එතනින් පැනගන්න කියද්දිම ඔවුන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. පසුව රීචර් ද පිටිපසින් පැමිණ මැකේබ්ගෙ දෙදෙනෙක්ව මරා එක් අයෙක්ව ඉතුරු කර ඩෆී ව සහ විලනුයිවා ව පිටත් කරහරින්නෙ ලැප්ටොප් එක විසි කර පැනයන්න ලෙස ඔවුන්ට කියමින්. මැකේබ් එවපු තුන්දෙනාගෙන් ඉතුරු වෙන්නෙ හාලි කියන හාදයායි. ඔහු තමයි බෙක්ගෙ නිවසෙ හි සිදුවන ඝාතන වල මීනි ටික රැගෙන ගොස් වතුරට දාන්නෙ. මේ අතර වරයේ ඩෆී සහ විලනුයිවා නැවත ඔවුන්ගෙ ස්ථානයට එමින් සිටියදි රැඳවුම් භාරයේ සිටි රිචඩ්ගෙ බොඩිගාඩ් එලියට් ව බොරු කතාවකින් රවටාගෙන අවසානයේ ඔහුව ඝාතනය කර එතනින් පලා යනවා. බොඩිගාඩ් පැනගත්තා කියන්නෙ ඔහු කෙලින්ම එන්නෙ බෙක්ගෙ ගෙදරට නිසා ඒක වළක්වන්න රීචර් ඩෆී ලව්වා ඒ පැත්තටම කරන්ට් එක යවනවා. ඒ හදිසි පහරදීමක් වීමට පුළුවන් බව බෙක්ට ඒත්තුගන්වන රීචර් කාර් එකත් අරන් මඟට ගිහින් ආරක්ෂාවට ඉන්නම් කියලා පාරට යනවා. ඉන්පසුව විලනුයිවා ව සහයට ගෙන්වාගෙන බොඩිගාඩ් එන අතරතුර පාර හරස් කර ඔහුව ඉවරයක් කර දමනවා. රිචර් නැවත ගෙදර එන අවස්ථාවේ බෙක්ගේ මුළු ගෙදරම ක්වින්ගෙ කීමට සෝදිසි කිරීමට ලක් කරනවා. ඒ අවස්ථාවෙදි ගෙදර සහයට හිටපු සේවිකාව, රහසිගතව හිටපු ATF එකේ නිලධාරීයක් බව දැනගත්තායින් පසුව ඇයව පෝල් විසින් ඝාතනය කරනවා. පසුවදා බෙක් සියලුම ආරක්ෂයින් වත් එක්කගෙන යන්නෙ හදිසියේම රීචර් ට සහ බෙක්ව හමුවීමට මැකේබ්ගෙන් ලැබෙන පණිවිඩයකින් අනතුරුවයි.
එතනින් පසුව හොඳම සිදුවීම වෙන්නෙ අද එපිසෝඩ් එකෙන්. ඉතිං එහෙනම් අද කොටස බලන්න ඔයාලට අවස්ථාව දීලා මං නවතිනවා මෙතනින්.
එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher S03E06 – Smoke on the Water
Release Date – March 13, 2025
IMDb Rating – 8.1/10
Next Episode – L.A. Story
Reacher Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
662 downloadsDownload Reacher-S03E06-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks