Watch Trailer

Widow’s Bay [S01 : E02] Sinhala Subtitles | හොල්මන් තානායමක ගෙවෙන රාත්‍රියක්… [සිංහල උපසිරසි] (18+)

Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ දෙවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ටොම් දූපත ගැන ලිපියක් ලියවන්න “ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ” වාර්තාකරුවෙක්ව දුපතට ගෙන්නවා ගත්තා. ඒකේ අරමුණ ඒ ලිපිය ඔස්සේ දූපතට සංචාරකයින් ගෙන්න ග…

Widow’s Bay  S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ දෙවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ටොම් දූපත ගැන ලිපියක් ලියවන්න “ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ” වාර්තාකරුවෙක්ව දුපතට ගෙන්නවා ගත්තා. ඒකේ අරමුණ ඒ ලිපිය ඔස්සේ දූපතට සංචාරකයින් ගෙන්න ගෙන, දුපත ගැන ලෝකයටම දැන ගන්නට සලස් වන එකයි. ඒ වගේම වාර්තාකරු දුපතේ සුන්දරත්වය දැකලා ලිපිය ලියන්නත් කැමැති වුණා.

මේ අතරේ දූපතට අත්භූත මීදුමක් ගලා ගෙන එන්න පටන් ගත්තා. ඒ මිදුම ෂෙප් කියන නගර වැසියාව බිලි ගත්තා. මීදුමත් එක්ක ලොකු විනාශයක් සිද්ධ වෙන්න යන බවත්, ඊට කලින් දුපත වහලා දාලා අනතුරු ඇඟවීමේ සයිරන් නාලාව ගහන්න කියලා වීක් කියන නගර වැසියා ටොම්ට බලපැම් කරා. ඒත් ටොම් ඒ කිසිම දෙයක් ගනන් නොගෙන වාර්තාකරුගේ වැඩේට විතරක්ම අවධානේ දීලා කොහොම හරි ඒ වැඩේ ඉවර කර ගත්තා. 

අද කතාංගයට ආරම්භයක්…

අත්භූත දේවල් විශ්වාස නොකරන ටොම්ට, අද සිද්ධ වෙනවා හොල්මන් ඉන්නවා කියලා දුපතේ අය විස්වාස කරන, තානායමක තනියම රාත්‍රියක් ගත කරන්න. ඉතිං එතනදි ටොම් මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද?

දෙවන කථාංගය :

  • කථාංගයේ නම: Lodging

  • ධාවන කාලය: මිනිත්තු 37

  • අධ්‍යක්ෂණය: Hiro Murai

  • තිර රචනය: Kelly Galuska, Alberto Roldán, David B. Harris

  • ​IMDb අගය: 8.1/10

  • මුලින් විකාශය වූ දිනය: 2026 අප්‍රේල් 29

එහෙනම් තුන්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

Widow’s Bay  Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

299 downloadsDownload Widow-Bay-S01E02.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Widow’s Bay Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

299 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Viraj

    Thanks

  3. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං