The Vampire Diaries S05 Sinhala Subtitles ෴ අද කොටස ෴ ඩොක්ට වෙස්ගෙ උපායාත්මක ක්‍රියාවක් නිසා වැම්පයර්ලට අහිතකර වායුවක් ඩේමන්ට ආඝ්‍රහණය වෙලා, එයාට සිහිය නැතිවෙනවා. ඊටපස්සේ වෙස්ගෙ පර්යීෂණ වලට ඩේමන්ව අරගන්නවා. ජේස්ගේ මරණය නිසා ආරොන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. වෙස් එලේනටත් වර්වෙන් විදලා පැහැරගන්නවා. ඩ…

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ අද කොටස ෴

ඩොක්ට වෙස්ගෙ උපායාත්මක ක්‍රියාවක් නිසා වැම්පයර්ලට අහිතකර වායුවක් ඩේමන්ට ආඝ්‍රහණය වෙලා, එයාට සිහිය නැතිවෙනවා. ඊටපස්සේ වෙස්ගෙ පර්යීෂණ වලට ඩේමන්ව අරගන්නවා. ජේස්ගේ මරණය නිසා ආරොන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. වෙස් එලේනටත් වර්වෙන් විදලා පැහැරගන්නවා.

 

ඩේමන් එලෙනට කලින් සිද්දවුණු හැමදෙයක් ගැනම කියනවා, එයාව පර්යේෂණයට ගත්තු හැටි වෙස්ට කලින් හිටපු දොස්තරලා ගැන , කරපු පර්යේෂණ ගැන. ඒවගේම අවුරුදු පහකට කලින් ඔගස්ටින්ලට ඩේමන්ව විකුනපු කෙනා ගැනත් මෙයාලා දැනගන්නවා. ඒවගේම අවුරුදු පහකට කලින් ඒ කූඩුවෙම එහා පැත්තේ හිටපු එයාගේ පරණ යාලුවෙක් ගැනත් විස්තර කියනවා………..

 

 

“ තව වැඩිදුර කියන්න යන්නේ නැහැ, ඔයාලම කතාව බලලා දැනගන්න.”

 

කතාව : The Cell

විකාශය වූ දිනය : 2013 දෙසැම්බර් 5

අධ්‍යක්ෂණය : ක්‍රිස් ග්‍රීස්මර්

රචනය : කෙවින්  විලියම්සන්

IMDB අගය  : 8.2

“ඊළග කොටසින් නැවත මුණගැහෙමු. ඔබට ජය”

 

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

112 downloadsDownload The-Vampire-Diaries-S05E09-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

112 downloadsDownload Subtitles46 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.