Watch Trailer

Widow’s Bay [S01 : E07] Sinhala Subtitles | රිචඩ් වෝරන්ගේ නැවත පැමිණීම… [සිංහල උපසිරසි] (18+)

Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ හත්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… අතීත කතාවෙන්: දූපතේ නිර්මාතෘ විදිහට සලකන රිචඩ් වොරන් ප්‍රධාන ගොඩබිමෙන් සාරා කියන ගෑණු කෙනාව ගෙන්න ගෙන එයාගේ දෙවන බිරිඳව කර ගත්තා. හැබැයි කසාදේ වුණ…

Widow’s Bay  S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ හත්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

 

 

අතීත කතාවෙන්: දූපතේ නිර්මාතෘ විදිහට සලකන රිචඩ් වොරන් ප්‍රධාන ගොඩබිමෙන් සාරා කියන ගෑණු කෙනාව ගෙන්න ගෙන එයාගේ දෙවන බිරිඳව කර ගත්තා. හැබැයි කසාදේ වුණ දවසේ ඉඳන් සාරාට අත්විඳින්න වුණේ හරිම භයානක දේවල්. ඒ නිසා ඒ දේවල් ගැන එයා පල්ලියේ පියතුමාට කිව්වා. පස්සේ පියතුමා ගම්මු රැස් කරලා වෝරන්ව අල්ලගෙන පණ පිටින්ම වැලලුවා. මොකද වෝරන් මරන්න ක්‍රමයක් නැති නිසා. සාරා ඒ අතරේ වෝරන්ගේ දරුවෝ ටිකත් එක්ක දූපතෙන් පැනලා යන්න පිටත් වුණා.

 

වර්තමාන කතාවෙන්: අන්තිමට වීක් වෝරන්ගේ සොහොන හාරලා එයාගේ මිනි පෙට්ටිය හොයාගත්තා, අර සිලින්ඩරාකාර වස්තුව හොයාගන්න ඕන නිසා. 

 

අද කතාංගයට ආරම්භයක්…

 

ගොඩ ගත්ත මිනි පෙට්ටියෙන්, දූපතට වැදුණු ශාපයේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියලා අද ඔයාලට දැන ගන්න ලැබෙනවා. 

 

හත්වන කථාංගය :

  • කථාංගයේ නම: Seasickness
  • ධාවන කාලය: මිනිත්තු 42
  • අධ්‍යක්ෂණය: Samuel Donovan
  • තිර රචනය: Alberto Roldán, David B. Harris
  • IMDb අගය: 8.4/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 27

 

එහෙනම් අටවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

Widow’s Bay  Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

206 downloadsDownload Widow-Bay-S01E07.zip19 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Widow’s Bay Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

206 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Viraj

    Thanks

  2. Sandaru Nimsara

    Thanks

  3. Anonymous

    බොහොම ස්තූතියි සහෝ! ♥️

  4. Buddhika laKMal

    ස්තූතියි සබ්එකට