Watch Trailer

Widow’s Bay [S01 : E08] Sinhala Subtitles | බුගීමෑන්ගේ භීෂණය නැවතත්… [සිංහල උපසිරසි] (18+)

Widow’s Bay S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ අටවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ගොඩ ගනිපු මිනි පෙට්ටිය ඇතුලේ රිචඩ් පන පිටින් හිටියා. එයා දූපතට ශාපය වැදුණ විදිහත් ටොම්ට කිව්වා වගේම ඒක අවසන් කරන විදිහත් කිව්වා. ඒ දේ කරන්න වීක් සහ…

Widow’s Bay  S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Widow’s Bay කතා මාලාවේ අටවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

 

ගොඩ ගනිපු මිනි පෙට්ටිය ඇතුලේ රිචඩ් පන පිටින් හිටියා. එයා දූපතට ශාපය වැදුණ විදිහත් ටොම්ට කිව්වා වගේම ඒක අවසන් කරන විදිහත් කිව්වා. ඒ දේ කරන්න වීක් සහ ටොම් එක්ක රිචඩ් මුහුද මැදට යන්න කැමැති වුනත් ගියාට පස්සේ එයා ඒකට අකමැති වුණා. හැබැයි කොහොම හරි ටොම් සහ වීක් එකතු වෙලා වෝරන්ව විනාශ කරලා දැම්මා.

අද කතාංගයට ආරම්භයක්…

 

වෝරන්ව විනාශ කරපු එකෙන් ශාපය අවසන් කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. හැබැයි ඒක ඉවර නෑ. ඒ කියන්නේ රිචඩ්ගේ පරම්පරාව එයාගෙන් ඉවරයි කියලා එයා හිතුවට ඒක ඉවර නෑ. ඒ වගේම පැට්‍රිෂියා ආයේ කවදාවත්ම එයාව හොයාගෙන එන එකක් නෑ කියලා හිතපු කෙනෙක් ආයෙත් එයා පස්සෙන් එනවා.

 

අටවන කථාංගය :

  • කථාංගයේ නම: Your Baggage
  • ධාවන කාලය: මිනිත්තු 34
  • අධ්‍යක්ෂණය: Andrew DeYoung
  • තිර රචනය: Alberto Roldán, David B. Harris, Emma Ketchum
  • IMDb අගය: 8.8/10
  • මුලින් විකාශය වූ දිනය: 2026 ජුනි 03

 

එහෙනම් නවවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Widow’s Bay  Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

203 downloadsDownload Widow-Bay-S01E08.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Widow’s Bay Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

203 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Viraj

    Thank you

  2. Sandaru Nimsara

    Thanks