Watch Trailer

Agent Kim Reactivated [S01 : E09] Sinhala Subtitles | රාජද්‍රෝහියෝ [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles ඔන්න ළමයි අපි අන්තිම එකට කලින් කොටස බලන්නයි යන්නෙ. ඉතිං මේකෙදි ඔන්න අපිට මුලින්ම හම්බවෙනවා තමන්ගෙ දුව වෙනුවෙන් හැදෙනවා කිව්වත් නො හැදිච්ච තාත්තෙක්. මේ වතාවෙ මේ තාත්තා තමන්ගෙ රටටත් ද්‍රෝහි වෙලා තමන් වෙනුවෙන් දේවල් කරගන්නයි හදන්නෙ. ඊලඟට ඔන්න රට වෙනුවෙන් වැඩ කරන…

Agent Kim Reactivated Sinhala Subtitles

ඔන්න ළමයි අපි අන්තිම එකට කලින් කොටස බලන්නයි යන්නෙ. ඉතිං මේකෙදි ඔන්න අපිට මුලින්ම හම්බවෙනවා තමන්ගෙ දුව වෙනුවෙන් හැදෙනවා කිව්වත් නො හැදිච්ච තාත්තෙක්. මේ වතාවෙ මේ තාත්තා තමන්ගෙ රටටත් ද්‍රෝහි වෙලා තමන් වෙනුවෙන් දේවල් කරගන්නයි හදන්නෙ.

ඊලඟට ඔන්න රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු දේශපාලනය නිසා අමාරුවෙ වැටෙන හැටි බලාගන්න පුලුවන් වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අංක 66 නැත්නම් නියෝජිත කිම්. ඒත් අන්තිම වෙනකල් 66 තමන්ගෙ වගකීම අහරින පාටක් නම් නැහැ.

වෙනද වගේම මේ වතාවෙත් කිම්ගෙ උදව්වට කිම්ගෙ අතිජාත යාලුවො දෙන්නා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කිම්ගෙ අසල්වාසියා වගේම රාජකාරි සගයත් ඉන්නවා. හැමෝම නිර්භීතව සටන්කරගෙන ආවත් අන්තිම මොහොතෙදි දරු සෙනෙහස කියන තැනදි  හැම වීරයම නවතිනවා..

අන්තිම කොටසින් හමුවෙමු…

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,912 downloadsDownload Agent-Kim-Reactivated-S01E09.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,912 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.