Watch Trailer

X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E02] with Sinhala Subtitles | සැලකිල්ලට ගත යුතු බලවේගයකට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් දෙවන කොටස. අපිට මේකේ මාවල් විශ්වයේ ප්‍රධාන කණ්ඩායම් තුනක් දැකගන්න හැකි වෙනවා. X-Men ලා නැති අතරේ, වැල් කූපර් රජයේ අනුමැතිය ලත් “X-Factor” කියන විපරිත කණ්ඩායම පාවිච්චි කරන්නේ පැනලා යන විපරිතයින්ව අල්ලගන්න. මේ අතරේ කේබල් , ජුබිලි සහ සන්ස්පොට් ව තමන්ගේ “X-Force” කණ්ඩායමට එකතු කරග…

ආයුබෝවන්. ඔන්න එහෙනම්  දෙවන කොටස. අපිට මේකේ මාවල් විශ්වයේ ප්‍රධාන කණ්ඩායම් තුනක් දැකගන්න හැකි වෙනවා.

X-Men ලා නැති අතරේ, වැල් කූපර් රජයේ අනුමැතිය ලත් “X-Factor” කියන විපරිත කණ්ඩායම පාවිච්චි කරන්නේ පැනලා යන විපරිතයින්ව අල්ලගන්න. මේ අතරේ කේබල්  , ජුබිලි සහ සන්ස්පොට් ව තමන්ගේ “X-Force” කණ්ඩායමට එකතු කරගෙන ඇපකලිප්ස්ගේ අශ්වාරෝහකයෙක් වුණ “වෝර්” ව හොයනවා. සයිලොක් වෝර්ගේ හිත කියෙව්වට පස්සේ කේබල් එයාට වෙඩි තියලා මරනවා. මේ වැඩේට ජුබිලිට මාර තරහක් එනවා.

ඒ සිද්ධියෙන් පස්සේ ලැබෙන හෝඩුවාවකින් X-Force කණ්ඩායම එමා ෆ්‍රොස්ට්ව හොයාගෙන යනවා. හැබැයි එමා ෆ්‍රොස්ට් මෙයාලව කේබල්ගේ මාමා වන හැවොක් නායකත්වය දෙන X-Factor කණ්ඩායමේ උගුලකට අහු කරනවා. ඒකෙන් ජුබිලි අහුවෙනවා. පස්සේ පරණ X-Men සාමාජිකාවක් වුණු පෝලාරිස්ගේ උදව්වෙන් ජුබිලි එතනින් පැනලා අනිත් හිරවෙලා හිටපු මිවිපරිතයින්වත් බේරගන්නවා.

අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.

බුදු සරණයි


X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

278 downloadsDownload X-Men-97-S02E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

278 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.