Agent Kim Reactivated Sinhala Subtitles ඔන්න ළමයි දැන් මින් ජි අතුරුදහන් වෙලා කිම් යනවා එයාගෙ දුවව හොයන්න. මේ අතරෙදි තව කෙනෙක් එනවා කිම්ව හොයාගෙන. හරියට කිව්වොත් කෙනෙක් නෙවෙයි රටක්ම..නැහැ රටවල් දෙකක්ම එනවා කිම්ව හොයාගෙන. කිම්ට ඕනෙ තමන්ගෙ දුවව හොයාගන්න. ඉතිං ඒ වෙනුවෙන් එයා හඹාගෙන යන හෝඩුවාවල් එකක්වත…

Agent Kim Reactivated Sinhala Subtitles
ඔන්න ළමයි දැන් මින් ජි අතුරුදහන් වෙලා කිම් යනවා එයාගෙ දුවව හොයන්න. මේ අතරෙදි තව කෙනෙක් එනවා කිම්ව හොයාගෙන. හරියට කිව්වොත් කෙනෙක් නෙවෙයි රටක්ම..නැහැ රටවල් දෙකක්ම එනවා කිම්ව හොයාගෙන.
කිම්ට ඕනෙ තමන්ගෙ දුවව හොයාගන්න. ඉතිං ඒ වෙනුවෙන් එයා හඹාගෙන යන හෝඩුවාවල් එකක්වත් එයාට උත්තරයක් පෙන්නන්නෙ නැහැ. ඒ වෙනුවට තවත් හෝඩුවාවක් තමයි දෙන්නෙ. හේ අතරෙදි ලොකු කම් කරලා චන්ඩි පාට් දාපු හ්යේ රි දැන් හොඳටම බය වෙලා ඉන්නෙ. හ්යේ රි හිතාගෙන හිටියත් තමන් කරපු දේ වහල දැම්මයි කියලා..දන්නෙම නැතුව දැන් ඒක ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙන්නයි යන්නෙ..
Agent Kim Reactivated Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,910 downloadsDownload Agent-Kim-Reactivated-S01E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agent Kim Reactivated Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Agent Kim Reactivated S01 Sinhala Subtitles
- #Agent Kim Reactivated Season 01 Sinhala Subtitles
- #Agent Kim Reactivated Sinhala Sub
- #Agent Kim Reactivated Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Chathuranga
Sub එක ගත්තා ෆිල්ම් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ download site එකේ ෆිල්ම් එක පෙන්නන්නේ නෑ
D&DCOMPUTERS COMPUTERS
thanks akka sub ekata jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Agent Kim Reactivated [S01 : E03] Sinhala Subtitles | රහසක යතුර [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/06/Agent-Kim-Reactivated-S01-2.jpg)




සබ්එකට තෑන්ක්ස් සිස්