ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ හත්වන කොටස. ඉතින් මේ කොටසින් බලාගන්න පුළුවන් සේවියර් ඩේන්ජර් රූම් (Danger Room) එක පාවිච්චි කරලා මැග්නිටෝගේ මරණය ආයෙත් අත්විඳින්න ගිහින් එහි ආරක්ෂක පද්ධති අඩපණ වෙන හැටි. මේ අතර X-Factor එකෙන් අයින් කරන පොලාරිස් ආයෙමත් සේවියර්ගේ පාසලට එනවා. සේවියර් ස…

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ හත්වන කොටස.
ඉතින් මේ කොටසින් බලාගන්න පුළුවන් සේවියර් ඩේන්ජර් රූම් (Danger Room) එක පාවිච්චි කරලා මැග්නිටෝගේ මරණය ආයෙත් අත්විඳින්න ගිහින් එහි ආරක්ෂක පද්ධති අඩපණ වෙන හැටි. මේ අතර X-Factor එකෙන් අයින් කරන පොලාරිස් ආයෙමත් සේවියර්ගේ පාසලට එනවා. සේවියර් ස්ටෝම්ව පාසලේ ප්‍රධානියා කරලා, සයික්ලොප්ස්, ජීන් සහ බීස්ට් එක්ක විනාශ වුණු ජෙනෝෂා වලට යනවා. පාසලේ ඉන්න ළමයින්ට පහර දෙන ඩේන්ජර් රූම් එක මිනිස් වෙස් අරන් ජෙනෝෂා වලට ඇවිත් එක්ස් මෑන්ලට පහර දීලා එයාලව පරාජය කරනවා. හැබැයි පොලාරිස් සහ බිෂොප් එයාලා පස්සෙන් එන අතර, සේවියර්ගේ උදව්වෙන් පොලාරිස් ඇගේ උපරිම බලය පාවිච්චි කරලා ඩේන්ජර්ව පරාජය කරනවා. අවසානයේදී සේවියර් ජෙනෝෂා වල X-Corp එක පිහිටුවනවා වගේම, ඇපොකැලිප්ස් විසින් ගැම්බිට්ව තමන්ගේ සේවකයෙක් විදිහට නැවතත් ජීවමාන කරනවා.
අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.
බුදු සරණයි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
92 downloadsDownload X-Men.97.S02E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E06] with Sinhala Subtitles | ඩේන්ජර් .. ඩේන්ජර් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/X-Men-97-Season-2-1.jpg)