Watch Trailer

X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E08] with Sinhala Subtitles | ගැම්බිට් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ අටවන කොටස. ඉතින් මේ කොටසේදී X-Force සහ X-Men කණ්ඩායම් එකතු වෙලා ගැම්බිට්ව හොයනවා. හැබැයි ගැම්බිට් තමන්ගේ ගම වන නිව් ඔර්ලියන්ස් වලට ගිහින් එයාගේ පවුලේ අයගේ සහ යාලුවන්ගේ මනස පාලනය කරලා (Brainwash කරලා) තියාගෙනයි ඉන්නේ. ගැම්බිට් ඇතුළු පිරිස X-Men සහ X-…

ආයුබෝවන්. ඔන්න එහෙනම්  අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ අටවන කොටස. 

ඉතින් මේ කොටසේදී X-Force සහ X-Men කණ්ඩායම් එකතු වෙලා ගැම්බිට්ව හොයනවා. හැබැයි ගැම්බිට් තමන්ගේ ගම වන නිව් ඔර්ලියන්ස් වලට ගිහින් එයාගේ පවුලේ අයගේ සහ යාලුවන්ගේ මනස පාලනය කරලා (Brainwash කරලා) තියාගෙනයි ඉන්නේ. ගැම්බිට් ඇතුළු පිරිස X-Men සහ X-Force කණ්ඩායම් වලට පහර දෙන අතර, නයිට්ක්‍රෝලර්ගේ මනසත් වෙනස් කරලා රෝග්ව පැහැරගෙන යනවා. ගැම්බිට්ගේ සැලසුම වෙන්නේ X-Ternal ගේ බලය පාවිච්චි කරලා රෝග් එක්ක සදහටම එකට ඉන්න එකයි. විවාහ උත්සවයක් අතරතුරදී ගැම්බිට් X-Ternal ව ගෙන්වලා ඇයව මරලා ඒ බලය රෝග්ට දෙනවා. මේ අතරේ එතනට එන X-Men සහ X-Force කණ්ඩායම් ගැම්බිට්ගේ පිරිස එක්ක සටන් කරනවා. සේවියර් ගැම්බිට්ගේ මනසට ඇතුළු වෙලා බලද්දී දකින්නේ ඇපොකැලිප්ස්ගේ විඥානය විසින් ගැම්බිට්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන බවයි. පස්සේ රෝග් ගැම්බිට්ගේ මනසට ඇතුළු වෙලා ඇපොකැලිප්ස්ගෙන් මිදිලා ආපහු පාලනය ගන්න ගැම්බිට්ට උදව් කරනවා. ඒත් එක්කම අනිත් අයත් නිදහස් වෙනවා. කේබල් විසින් සිහිය නැති ගැම්බිට්ව මරන්න උත්සාහ කළාට පස්සේ ජුබිලි සහ සන්ස්පොට් X-Men ලා එක්ක පිටවෙලා යන අතර, අවසානයේදී X-Force සහ X-Factor අතර අලුත් සන්ධානයක් ගොඩනගන්න කූපර් යෝජනා කරනවා.

අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.

බුදු සරණයි


X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

94 downloadsDownload X-Men.97.S02E08.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

94 downloadsDownload Subtitles16 KB

5 comments

  1. Dilshan

    episode 9 sub ada denna baridoooo

  2. Rakshitha Herath

    Episode 09 වල සබ් එක ඕන මචංලා…….

  3. rakshitha herath

    අන්තිම එපියෙ සබ් එක දෙන්නකෝ

  4. rakshitha herath

    අන්තිම එපියෙ සබ් එක දෙන්නකෝ Episode 09

  5. Nishantha Zemo

    X – Men 97 season 2 episode 9 sinhala sub denna bro ඉක්මනින්ම