Watch Trailer

X-Men (TV Series 1992–2024) [S04 : E03 & E04 & 05] with Sinhala Subtitles | පාලනයෙන් ගිලිහුණු බලය සහ අභ්‍යන්තර සටන [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් 03 , 04 , 05 කොටස් තුනම එකට ගෙනාවා. 3 කොටස මීට පෙර කණ්ඩායමෙන් වෙන්ව සිටි ‘මෝෆ්’ (Morph) නැවතත් එක්ස්-මෑන් කණ්ඩායමට එකතු වීමට උත්සාහ කරනවා. නමුත් ඔහු කලින් මුහුණ දුන් දරුණු මානසික කැලඹීම් තවමත් ඔහුට බාධා පමුණුවනවා. මේ අතරතුර සෙන්ටිනල් (Sentinels) රොබෝවරුන්ගෙන් නැවතත් කණ්ඩායමට අ…

ආයුබෝවන්. ඔන්න එහෙනම් 03 , 04 , 05 කොටස් තුනම එකට ගෙනාවා.

3 කොටස

මීට පෙර කණ්ඩායමෙන් වෙන්ව සිටි ‘මෝෆ්’ (Morph) නැවතත් එක්ස්-මෑන් කණ්ඩායමට එකතු වීමට උත්සාහ කරනවා. නමුත් ඔහු කලින් මුහුණ දුන් දරුණු මානසික කැලඹීම් තවමත් ඔහුට බාධා පමුණුවනවා. මේ අතරතුර සෙන්ටිනල් (Sentinels) රොබෝවරුන්ගෙන් නැවතත් කණ්ඩායමට අනපේක්ෂිත තර්ජනයක් එල්ල වෙනවා.

4 සහ 5 කොටස්

මයිරා මැක්ටැගර්ට්ගේ අතිශය බලගතු සහ යථාර්ථය වෙනස් කළ හැකි විපරිත (Mutant) පුත්‍රයා වන ‘ප්‍රෝටියස්’ සිරගත කර සිටි ස්ථානයෙන් පැන යනවා. ඔහු තමා හැරගිය පියාව සොයා යන අතරතුර නගර පුරා මහා විනාශයක් සිදු කරනවා. ඔහුව පාලනය කිරීමට එක්ස්-මෑන් කණ්ඩායමට තමන්ගේ උපරිම ශක්තිය සහ මානසික ශක්තිය යෙදවීම තමා මේ කොටස් දෙකෙන් දකින්න හැක්කේ.

එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.

බුදු සරණයි

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

74 downloadsDownload X-MEN.S04E03-04-05.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

74 downloadsDownload Subtitles36 KB

0 comments

No comments yet.