Watch Trailer

Devil May Cry [S02 : E03 & E04] Sinhala Subtitles | සහෝදරයන්ගේ හමුව [සිංහල උපසිරසි]

Devil May Cry Season 2 Sinhala Subtitles Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry Season 2 ඇනිමේෂන් කතා මාලාවේ 3 සහ 4 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. Season 2 හි ආරම්භය ගැන කියනව නම් හරිම Thrilling Action…

Devil May Cry Season 2 Sinhala Subtitles

Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry Season 2 ඇනිමේෂන් කතා මාලාවේ 3 සහ 4 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

Season 2 හි ආරම්භය ගැන කියනව නම් හරිම Thrilling Action Pack එකක් තමයි බලාගන්න ලැබුනේ. අපායට එරෙහිව මිනිස්සු ආරම්භ කරපු යුද්ධය දරුණු අතට හැරිල තිබුනා. Season 1 හි අවසානයට සිද්ධ උනු විදිහට ඩාන්ටේ ඩාර්ක්කොම් හි සිරභාරයේ තමයි ඉන්නෙ. අපායේ රජු වෙන මන්ඩස්ගෙ යටතේ ඉන්න ඩාන්ටේගේ අයියා වර්ජිල් මිනිස් ලෝකයට එනවා. ඒ එන්නෙත් පළි ගැනීමක් වෙනුවෙනුයි. ඒ අතරෙ ඩන්ටේව සිරභාරයෙන් නිදහස් කරනවා. ඒ මේ හැම දෙයක් අස්සෙම හැංගුනු රහස් සැලැස්මක් තියෙනවා. ඒකට ඩාර්ක්කොම් සමාගම, ඇමෙරිකාවෙ උප ජනාධිපති වගේම ජනාධිපතිත් සම්බන්ධ බව පේනවා.

ඒ රහස් සැලැස්ම මොකක්ද? ඩාන්ටේගේ සහ වර්ජිල්ගේ හමුව කොහොම එකක් වෙයිද? නරඹන්න මේ කොටස් දෙක. කතාව වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode 03
Episode Name – The Panthor, The Lion, The Wolf
IMDB Rating – 8.9 (at 2026.05.18)
Released Date – 2026.05.12

• Episode 04
Episode Name – A Pit of Serpents
IMDB Rating – 8.8 (at 2026.05.18)
Released Date – 2026.05.12

 

 

Devil May Cry Season 2 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

487 downloadsDownload Devil-May-Cry-S02-E03-E04-Sinhala-Subtitles.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Devil May Cry Season 2 Sinhala Subtitles

Next BT1Next BT1

Subtitles

487 downloadsDownload Subtitles28 KB

1 comment

  1. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.