Watch Trailer

X-Men (TV Series 1992–2024) [S04 : E08 & E09] with Sinhala Subtitles | ඇපොකැලිප්ස්ගේ මහා කුමන්ත්‍රණය 1 [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් 08 සහ 09 කොටස් දෙක. මේ දෙක Beyond Good and Evil කියල තමා නම් කරලා තියෙන කොටස් 4 කින් යුත් කතාවේ පළමු කොටස් දෙක. අනික් දෙක හෙට ගෙන එන්නම්. 8 සහ 9 කොටස් විශ්වයේ කාලය සහ යථාර්ථය තමන්ට අවශ්‍ය පරිදි නැවත සකස් කිරීම සඳහා ‘ඇපොකැලිප්ස්’ (Apocalypse) විසින් ලොව බලගතුම මානසික ශක්තීන් සහ…

ආයුබෝවන්. ඔන්න එහෙනම් 08 සහ 09 කොටස් දෙක. මේ දෙක Beyond Good and Evil  කියල තමා නම් කරලා තියෙන කොටස් 4 කින් යුත් කතාවේ පළමු කොටස් දෙක. අනික් දෙක හෙට ගෙන එන්නම්.

8 සහ 9 කොටස්

විශ්වයේ කාලය සහ යථාර්ථය තමන්ට අවශ්‍ය පරිදි නැවත සකස් කිරීම සඳහා ‘ඇපොකැලිප්ස්’ (Apocalypse) විසින් ලොව බලගතුම මානසික ශක්තීන් සහිත (Psychic) විපරිතයින් පැහැර ගැනීමට සැලසුම් කරනවා. කාලය සහ අවකාශය හරහා සිදුවන මෙම මහා සටනේදී එක්ස්-මෑන් කණ්ඩායමට, කේබල් (Cable) සහ බිෂොප් ඇතුළු පිරිසට මුළු විශ්වයේම පැවැත්ම වෙනුවෙන් එකට එකතු වීමට සිදු වෙනවා. එම දීර්ග කතාවේ මුල් කොටස් දෙක තමා මේ.

එහෙනම් ඊළඟ කොටස් එක්ක හමුවෙමු.

බුදු සරණයි

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

122 downloadsDownload X-MEN.S04E08-09.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

122 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.