Watch Trailer

Devil May Cry [S02 : E05 & E06] Sinhala Subtitles | ව්‍යාකූලත්වයේ පරමානන්දය [සිංහල උපසිරසි]

Devil May Cry Season 2 Sinhala Subtitles Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry Season 2 ඇනිමේෂන් කතා මාලාවේ 5 සහ 6 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. මේ Season 2 එකේ බලාපොරොත්තු සහගත මොහොතක් වුනු ඩාන්ටේගේ…

 

Devil May Cry Season 2 Sinhala Subtitles

Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry Season 2 ඇනිමේෂන් කතා මාලාවේ 5 සහ 6 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

මේ Season 2 එකේ බලාපොරොත්තු සහගත මොහොතක් වුනු ඩාන්ටේගේ සහ වර්ජිල්ගේ හමුවීම හොඳ හමුවක් වුනේ නම් නෑ. කතාවට අලුත් චරිතයක් වුනු ආරියස්ගේ අරමුණ වුනේ “ආගොසැක්ස් ද කේයොස්” කියන රජාට ආයෙත් උපත දෙන එක කියල කතාවෙන් පැහැදිලි වුනා. වර්ජිල් කළේ අපායේ රජු මන්ඩස්ගේ නියෝග අනුව වැඩ කරන එක. ලේඩි සහ ඩාන්ටේගේ ඉලක්කය තමයි ආරියස්ව නවත්තන එක. ඉතින් මේ දෙන්නගෙ මෙහෙයුම සාර්ථක වෙයිද? වර්ජිල්ට එයාගෙ මෙහෙයුම සාර්තක කරගන්න පුලුවන් වෙයිද? මේ හැමෝම එක්ක ආරියස් තමන්ගෙ මෙහෙයුම සාර්ථක කරගනීවිද? ආගොසැක්ස් ද කේයොස් කියන්නෙ කවුද?

වැඩි දෙයක් කියන්නෙ නෑ, මොකද දන්නවනෙ මේ කතාව Thrilling Action Pack එකක් කියන එක. ඉතින් නරඹන්න මේ කොටස් දෙක. කතාව වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් තුළින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode 05
Episode Name – The Garden of Deadly Sins
IMDB Rating – 8.8 (at 2026.05.20)
Released Date – 2026.05.12

• Episode 06
Episode Name – Purgatorio
IMDB Rating – 8.4 (at 2026.05.20)
Released Date – 2026.05.12

 

 

Devil May Cry Season 2 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

482 downloadsDownload Devil-May-Cry-S02-E05-E06-Sinhala-Subtitles.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Devil May Cry Season 2 Sinhala Subtitles

Next BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

482 downloadsDownload Subtitles30 KB

0 comments

No comments yet.