Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 13වන සහ 14වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි හැමෝවම පුදුමයට පත් කරන වාදනයක් ඉදිරිපත් කළා. ඊට පස්සෙ කෝසෙයිට එයාගෙ අම්මගෙ යාළුවා හිරෝකෝ-සන්ව හම්බවුනා. ඒ වගේම එයා කෝසෙයිගෙ පුහුණුකරු…
Your Lie In April Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් Your Lie in April එකේ 13වන සහ 14වන කතාංග අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි හැමෝවම පුදුමයට පත් කරන වාදනයක් ඉදිරිපත් කළා. ඊට පස්සෙ කෝසෙයිට එයාගෙ අම්මගෙ යාළුවා හිරෝකෝ-සන්ව හම්බවුනා. ඒ වගේම එයා කෝසෙයිගෙ පුහුණුකරුවා වුනා. ඉතින් ඊට පස්සෙ කඕරිට ලියුමක් එනවා ටෝවා ශාලාවේ පැවැත්වෙන ගාලා ප්‍රසංගයට සහභාගී වෙන්න කියලා. ඉතින් කඕරි කෝසෙයිත් එක්ක ඒකෙ වාදනය කරන්න සූදානම් වෙනවා. කඕරි ඒකෙදි වාදනය කරන්න තෝරගන්නේ Love’s Sarrow කියන ගීතය. ඒත් ඒ ගීතයෙන් කෝසෙයිට එයාගෙ අම්මව ගොඩක් මතක් කරවනවා. ඉතින් අන්තිමේදි කඕරි බලෙන්ම ඒ ගීතය වාදනය කරන්න කෝසෙයිව කැමති කරව ගන්නවා. ඒත් අන්තිමට කඕරි ගාල ප්‍රසංගයට එන්නෙ නෑ. ඉතින් කෝසෙයි තනියම වේදිකාවට යනවා ඒ ගීතය වාදනය කරන්න. ඉතින් කෝසෙයිට ඒ ගීතය වාදනය කරන්න පුළුවන් වෙයිද, කඕරි ආවෙ නැත්තෙ මොකද, කෝසෙයිට එයාගෙ අම්මගෙන් සමුගන්න පුළුවන් වෙයිද කියල මේ එපිසෝඩ් දෙක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් දෙකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode 13 – IMDB 9.1/10 Episode 14 – IMDB 8.6/10 Your Lie In April Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
210 downloadsDownload Your-Lie-In-April-E13-14-Sinhala-Subtittles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E13 & E14] Sinhala Subtitles | ආදරයේ දුක [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Your-Lie-In-April-Banner.jpeg)



