Watch Trailer

His & Hers [S01: E04] Sinhala Subtitles | ඝාතකයා අපි අතරද? [සිංහල උපසිරැසි]

His and Hers කතාමාලාවේ හතරවන එපිය ඔයාලට දැන් මේ අරන් එන්නේ. අද කතාවේ පැත්තට ගියොත්, හෙලන් වැන්ග්ගේ මරණයත් සමඟ ඩලෝනෙගා නගරය නැවතත් කම්පනයට පත් වෙනවා. මේක දාම ඝාතකයෙක්ගේ (Serial Killer) වැඩක් කියන සැකය මතුවීමත් එක්ක මුළු නගරයම බියෙන් ඇලළි යනවා. මිනීමැරුම් දෙකම එකිනෙකට සම්බන්ධ බව ඔප්පු කරන අලුත් සාක්ෂ…

His and Hers කතාමාලාවේ හතරවන එපිය ඔයාලට දැන් මේ අරන් එන්නේ. අද කතාවේ පැත්තට ගියොත්, හෙලන් වැන්ග්ගේ මරණයත් සමඟ ඩලෝනෙගා නගරය නැවතත් කම්පනයට පත් වෙනවා. මේක දාම ඝාතකයෙක්ගේ (Serial Killer) වැඩක් කියන සැකය මතුවීමත් එක්ක මුළු නගරයම බියෙන් ඇලළි යනවා. මිනීමැරුම් දෙකම එකිනෙකට සම්බන්ධ බව ඔප්පු කරන අලුත් සාක්ෂි හමුවීමත් එක්ක පරීක්ෂණ අලුත් මාවතකට යොමු වෙනවා.

මේ අතරේ, ඇනා සහ ජැක් අතර ගැටුම තව තවත් දරුණු අතට හැරෙනවා. ඇනා මේ මිනීමැරුම් ගැන දන්න දේවල් හංගනවා කියලා ජැක් සැක කරනවා වගේම, දෙන්නාගේ අතීතයේ වුන වේදනාකාරී සිදුවීම් ගැනත් ලොකු බහින්බස් වීමක් සිද්ධ වෙනවා.

නගරවාසීන්ගේ බිය නැති කරන්න පවත්වන මහජන රැස්වීමක් අවසානයේ ලොකු කලබලයක් බවට පත් වෙනවා. අතීතයේ පාසල් කාලයේ සිදුවීම් වර්තමානයට බලපාන විදිය සහ මිනීමරුවා තමන් අතරම සිටින, තමන් හොඳින්ම දන්නා අයෙක් විය හැකි බවට සැකය හැමෝම තුළ ඇති වෙනවා.
ඊළඟ එපියෙක් ඉක්මනටම මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

882 downloadsDownload His-and-Hers-S01E04.zip25 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

Previous BT1All BT1

Next BT1

 

 

Subtitles by

යසිරු හසරංග

Subtitles

882 downloadsDownload Subtitles25 KB

5 comments

  1. Viraj

    Thanks

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට

  3. Anonymous

    Thanks Bro

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Anonymous

    Thanks <3