Watch Trailer

Z Nation [S04 : E08] Sinhala Subtitles | භක්තිය. [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ මේ කතාසමයේ අවසානයේ ආරම්භය තමයි මේ ඇරඹෙන්නේ.කොහාම වෙතත් පසුගිය කොටස ගැන බැලුවොත් එතනදි ගොඩක් මර්ෆිට හැකියාව ලැබෙනවා ලුසි නැතිවිම නිසා හිතේ ඇතිවුනු ආවේගය ගොඩක් දුරට අඩුකරගන්න.එවගේමයි මේ වගේ ව්‍යසන වලදි මිනිස්සු විකෘති වෙන හැටිඑකොටසෙදි අපිට දකින්න ලැබුනා.කල්ලියක් පාලනය කරන්න උත්සහ ක…

සී නේෂන් කතාමාලාවේ මේ කතාසමයේ අවසානයේ ආරම්භය තමයි මේ ඇරඹෙන්නේ.කොහාම වෙතත් පසුගිය කොටස ගැන බැලුවොත් එතනදි ගොඩක් මර්ෆිට හැකියාව ලැබෙනවා ලුසි නැතිවිම නිසා හිතේ ඇතිවුනු ආවේගය ගොඩක් දුරට අඩුකරගන්න.එවගේමයි මේ වගේ ව්‍යසන වලදි මිනිස්සු විකෘති වෙන හැටිඑකොටසෙදි අපිට දකින්න ලැබුනා.කල්ලියක් පාලනය කරන්න උත්සහ කරන මවක් සහ ඇයගේ පුතා අතර බල අරගල තමයි පසුගිය කොටසෙදි දකින්න ලැබුනේ.නමුත් වොරන් ඇතුලු කන්ඩායමට නම් ඓ්ක විසදන්න ලැබුනේ නෑ.හැබැයි ඒක අවසන් කරන්න පුළුවන් උනා..

කොහෙම වෙතත් අද කතාව පටන්ගන්නේ කන්ඩායම කැනඩා වලට ලගාවිමත් සමගයි.ඉතිං ඔවුන් වෙනදා වගේම නොහිතපු අරකතැබ්බයකට මුහුනවා . ආගන්තුයක් එතනට ඇවිත් ඒක තවත් දරුනු කරනවා.කොහාම වෙතත් මොන ව්‍යසන උනත් භක්තිය හිතේ කොනක හෝ තියාගන්න මිනිස්සු පිරිසක් මේ ලෝකේ තවමත් ඉන්නවා කියන එකයි අද කතාවෙදි කියවෙන්නේ.එවගේමයි මේ ආගන්තුකයා ඉදිරි කොටස් වලදි හෝ ඉදිරි කතාසමයකදි නැවත මුනගැහෙන්න ලොකු ඉඩක් තියෙනවා..

ඒ වගේමයි සී නේෂන් කතාමාලාවේ 5වැනි කතා සමයක් නිර්මානය කරනවද කියලා නිල වශයෙන් තවම නිර්මාන ශිල්පින් දැනුම් දිලා නෑ බොහෝවිට ඉදිරි සති 2 තුලදි ඒක දැනගන්න ලැබේවි.ඒ වගේමයි 5 වැනි කතා සමයක් එන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.මොකද මේ කතාමාලාවේ පලමු කතා සමයේ හා මේ කතා සමයේ ප්‍රේක්ෂක ආකාරශන සංසන්දනය කලාම  එකේ වැඩිවිමක් වෙලා තියෙනවා.කොහොමත් සුපුරුදු ජනප්‍රිය සොම්බි කතාවල කතා උද්වේගකර ගතිය අඩුවේගන යනකොට මේවැනි කතාමාලා මතුවෙන එක සමාන්‍ය දෙයක්..එහෙම් ඊලට කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,599 downloadsDownload Z-Nation-4x08-1.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         <<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,599 downloadsDownload Subtitles20 KB

11 comments

  1. nisha

    thanks..

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Devindi Sulochana

    ithuru tikath ikmanata denna aiyooooooooooooooooooooooooooooooooooooooo

  7. hasitha_sub

    z nation sub oniiiiiiiiiiiiiiiiiiiii

  8. Devindi Sulochana

    ko aiyo sub, season eka iwarawelath koi kaleda. parakku wela hari patan gaththu wade iwara kalanam hondi neda aiye.

  9. hasitha_sub

    sub oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    episode 10 idannn...............................................

  10. kasunrachintha

    sub ekata tnx bro.. ithuru tikath demu

  11. darshana100

    thanks yalu godak