Watch Trailer

The Punisher [S01: E10] Sinhala Subtitles | රහස් එළිවේ! [සිංහල උපසිරැසි සමඟ]

ලුයිස්ගෙ තත්ත්වය එන්න එන්නම වැඩි වීමත් එක්ක එයාට උමතුමක් වගේ හැදෙනවා.ඒකෙන් එයා ත්‍රස්තවාදීයෙන් ගාණට වැටෙනවා.මොකද එයා රජයේ සමහර ස්ථාන වල බෝම්බ දානවා.ඒවගේම ලුයිස් කැරන්ට ලියුමක් යනව තමන් ඒ දේවල් කරන්නෙ ඇයි ඒවට හේතු කියන දේවල්.හැබැයි කැරන් පත්තරේ පළ කරන්නෙ ලුයිස් බයගුල්ලෙක් ගාණට දාල.අද කතාවෙදි ලුයිස්…

ලුයිස්ගෙ තත්ත්වය එන්න එන්නම වැඩි වීමත් එක්ක එයාට උමතුමක් වගේ හැදෙනවා.ඒකෙන් එයා ත්‍රස්තවාදීයෙන් ගාණට වැටෙනවා.මොකද එයා රජයේ සමහර ස්ථාන වල බෝම්බ දානවා.ඒවගේම ලුයිස් කැරන්ට ලියුමක් යනව තමන් ඒ දේවල් කරන්නෙ ඇයි ඒවට හේතු කියන දේවල්.හැබැයි කැරන් පත්තරේ පළ කරන්නෙ ලුයිස් බයගුල්ලෙක් ගාණට දාල.අද කතාවෙදි ලුයිස් උත්තර මන්ත්‍රීව මරන්න යනව ඔතනදි පනිශර් මැද්දට පනින නිසා ලුයිස් කැරන්ව් අල්ලගන්නව.ඔය අතරේ මඩානි තමන්ගෙ කේස් එක වෙනුවෙන් තොරතුරක් අරගන්න බිලීව හම්බවෙන්න එම ස්ථානය එනව.ඉතින් හැමෝම වගේ ඉන්නෙ එකම ස්ථානයක.ඉතින් අපි බලමුකො කැරන්ට ලුයිස්ගෙන් බේරෙන්න ලැබෙයිද කියල.

ප.ලි : සබ් එක පමා උනේ වැස්ස නිසා ඩිලාන් සහෝදරයට සබ් එක එවන්න බැරිවුණ නිසා. කොහොම හරි සබ් එක ලැබුන අද දවස තුල ඉතුරු සබ් ටික ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

17,001 downloadsDownload Marvels.The_.Punisher.S01E10.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

17,001 downloadsDownload Subtitles29 KB

44 comments

  1. Tharindu

    Thank you

  2. sandun

    niyamai saho.....

  3. anjana.r. fernando

    Thanx brother

  4. sulochana dissanayake

    එළ මචං පහුගිය දවස් දෙකේම පැයෙන් පැයට සයිට් එකට ආවා සබ් එක දාලද බලන්න..

  5. Akash

    Thankz machan..

  6. tharindu gunarathna

    thanks

  7. Buddi

    Thanks.......

  8. Dilum Prasad

    Pahugiya davas deke nemeine meka baragatte. Meka apu gaman sub eka baragattanam ai late....

  9. Avishka Gihan

    Thanx macho

  10. Lakshan

    Thanks Bro.

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  12. anuruddha

    තෑන්ක්ස් බඩී

  13. chameera

    elma saho.......
    jaya wewa....

  14. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  16. Kaushan Herath

    මේකට ඇවිල්ල සබ් එක තියෙනවද කියලම බලලම පනිශර් එකත් එපා උනා.ඊළඟ ටිකවත් ඉක්මනට දියන් සහෝ

  17. LSM HUSKAA

    උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!

  18. D.Chamara

    bohoma sthuthi sahoooo jaya

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. priyan99

    thanks saho sub ekata

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකන් හිටිය....

  23. Tharaka Lahiru

    tnq

  24. Nipun Dimantha

    Ela brooo
    Dark tv series eket sub damuuu

  25. Bobby

    thank you very much

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Yd Neon

    Sub ekata gdk thanx mcn seson01 eke e13 sub eka one

  28. Tharangani

    thanx

  29. isurupraba

    supiri thankz

  30. Roy.doca

    Elama kollo

  31. Krishan Hasitha

    Thanx mcn

  32. Dushan Tharuka

    thanks

  33. Naveen Rangana

    උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා.............................!!!!!!!!!!!!!!!!

  34. hiruni

    Sub ekata jaya

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  36. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  37. DilanDilshan

    season ekama download kala mchn.thankz saho sub walata.jaya wewa.s02 ekath karamu.jaya wewa..

  38. MAALnath

    Thanks ..............................good luck ....................

  39. dush135

    ela

  40. Madhawab

    Thank you!!!

  41. මාලක ප්‍රසාද්

    hammoooo thnq bn sub ekata...

  42. Bimbisha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  43. Shaggy

    Thank you very much

  44. Akila Dilhara

    Thanks Brother...