Watch Trailer

Z Nation [S04 : E13] Sinhala Subtitles | කළු දේදුන්න [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි කන්ඩායම එකතුවෙලා පිල්ලියක් උන ජනාධිපතිතුමාත් අරගෙන වොෂින්ටනයට ආවනේ.අද කතාව එහෙමත් නැතිනම් අවසන් කොටස සම්පුරනයෙන්ම තියෙන්නේ කන්ඩායමේ මේ වොෂින්ටන් ගමන ගැනයි.ඉතිං මුළු ඉදලම තිබුන ප්‍ර‍ශ්නයක්නේ වොරන්ට කොහොමද මේ හැම දෙයක් ගැන කලිං පෙන්නේ කියලා.ඔන්න ඒ අභිරහස මේ කොටසින් විසදෙනවා.ඒ වගේමයි ඩො…

පසුගිය කොටසෙදි කන්ඩායම එකතුවෙලා පිල්ලියක් උන ජනාධිපතිතුමාත් අරගෙන වොෂින්ටනයට ආවනේ.අද කතාව එහෙමත් නැතිනම් අවසන් කොටස සම්පුරනයෙන්ම තියෙන්නේ කන්ඩායමේ මේ වොෂින්ටන් ගමන ගැනයි.ඉතිං මුළු ඉදලම තිබුන ප්‍ර‍ශ්නයක්නේ වොරන්ට කොහොමද මේ හැම දෙයක් ගැන කලිං පෙන්නේ කියලා.ඔන්න ඒ අභිරහස මේ කොටසින් විසදෙනවා.ඒ වගේමයි ඩොක්ටර් ටෙලර් මේ මෙහෙයුමේදි ලොකු කාර්ය භාරයක් කරලා තියෙනවා වගේ.කන්ඩායම මුලින්ම වොෂින්ටනයට ආවට පස්සේ වොරන් හොයාගන්නවා භූගත කදවුරක්.මේ කදවුර හදලා තියෙන්නේ නිරවි යුධ සමයේදි සෝවියට් රැසියාව යම් විදිහකින් ඇමරිකා එක්සත් ජනපදය ආක්‍ර‍මනය කලොත් ඔවුන් සියළු දෙනාවම සමුල ඝාතනය කරන්නයි.අපි දැනටමත් දන්නවා මේ කළු දේදුන්න කියන්නේඒ ප්‍ර‍හාර මාලාවේ 4 වැනි ප්‍ර‍හාරයේ කේත නාමයයි.

අනපේක්ෂිත ලෙස ඇතිවු කර්ය බහුලකම නිසා මාස ගනනාවක් පස්සේ තමයි මේ අවසන් කොටස ඔබවෙත ගෙන එන්නේ.කොහොම නමුත් අතරමග නැවතුනු උපසිරස අවසන්කරන්න හැකි උනේ හිරාන් එරන්ද මල්ලිගේ උත්සහය නිසයි.ඉතිං එයාට ගොඩක් ස්තුතියි කියන අතරෙම මේ කතාමාලාවේ 5 වැනි කතා සමය ලබන ඔක්තෝබරයේ සිට ඔබට නරඹන්න පුළුවන්.නමුත් ඒ වෙනුවෙන් උපසිරසනම් ඔබට ගෙන්නට මට හැකියාවක් ලැබෙන එකක් නෑ.නමුත් අපේ වෙනත් උපසිරස කරුවෙක් ඔබට මේ කතාමාලව අරගෙන එන්නට ඉඩ තිබෙනවා. කොහොම වෙතත් මේ කොටසින් Z Nation සිව්වෙනි කතා සමය අවසන් වෙනවා. මෙතෙක්කලක් මේ කතාමාලාව සමග රැදි සිටි ඔබට ස්තුතියි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,834 downloadsDownload Z-Nation-S04-E13.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1


Subtitles

1,834 downloadsDownload Subtitles19 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Thilina Jayarathna

    ammooooooooooo yantam athi ekath hambuna bn .ade ilaga season ekath avama ikmnta dipan ahhh

  3. darshana100

    athi yantam machan thanks saho budusaranai

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    කොහොම හරි මේක ඉවර කරපු එක ලොකු දෙයක්...
    අන්තිම එපියට සබ් එනකම් බලන් හිටියේ..

  5. Kulanjana Maduranga

    subata thanks.....

  6. New day

    Machan පුලුවන්ද fear walking dead ekata sub denna loku dayak

  7. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    බොහොම ස්තුතියිබොහොම ස්තුතියිබොහොම ස්තුතියිබොහොම ස්තුතියිබොහොම ස්තුතියිබොහොම ස්තුතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      S 05 sub dandooo

  9. Roshan1990

    season 5 ekata sub eka denne nadda

  10. pramoda

    season 5 1k sub 1k dandako please admin

  11. suban jeilan

    Season 5ta sub nadda

  12. Buddikajayawickrama

    Season 01 සිට Season 04 දක්වා උපසිරැසි ලබා දුන්නට බෙහෙවින්ම ස්තූතියි.season 05 ටත් උපසිරැසි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.ජය වේවා!

  13. Iiiiiiooooo

    මේකේ S 5 සබ් එක දියන්කෝ

  14. Vranasingha

    season 5 sub dennkooooooo

  15. Anushanga

    S 5 sub

  16. Anonymous

    Season 5 ත් දෙන්නකෝ please

  17. Anoja

    Season 5 ත් දෙන්නකෝ please