ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න බැරිවෙලා තිබ්බේ. කොහොමහරි එයාට කරන උදව්වක් වශයෙන් මම කොටස් දෙකක් බාරගත්තා ඉතුරු ටික ඔහු අරගෙන ඒවි. එහෙනම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනකොට මංකොල්ලයේ…

ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න බැරිවෙලා තිබ්බේ. කොහොමහරි එයාට කරන උදව්වක් වශයෙන් මම කොටස් දෙකක් බාරගත්තා ඉතුරු ටික ඔහු අරගෙන ඒවි. එහෙනම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.
මේ වෙනකොට මංකොල්ලයේ කීප දෙනෙක්වම අහුවෙලා ඉවරයි.ඒ කිව්වේ අනන්‍යතාවය හදුනාගෙන තියෙන්නේ. ඒ තමයි ටෝකියෝ/බර්ලින්/රියෝ.ඉතින් ප්‍රොෆෙසර් මෙයාලගේ DNA අරගෙන පොලිසියව වෙන අතකට යොමු කරනවා. ඒකෙන් වෙන්නේ දවස් තුනක් අපතේ යන එක.ඒක ඇත්තම පොලිසියට අවාසියක් වුණාට මංකොල්ලකාරයින්ට වටිනා කියන දවස් තුනක්. ඒකෙන් මෙයාලා ගොඩක් ප්‍රයෝජන අරගන්නවා. හැබැයි ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි ප්‍රොෆෙසර් දැන් රේකල් එක්ක ටෝලීඩො නිවසේ හරියේ ඉන්න නිසා පැය ගාණකින් ඔහුගෙන් ඇමතුමක් නැහැ.ඉතින් මේ ගැන මංකොල්ලකාරයින් ගොඩක් බයවෙලා ඉන්නේ.මොකද මොවුන් කලින්ම සැළසුම් කරගනේ තියෙනවා පැය 24 කට කලින් කථා නොකරොත් කියන්නේ මොවුව අත්තඩංගුවට අරගෙන කියන එක.නමුත් ඇත්තටම එහෙම දෙයක් නෙමේ වෙලා තියෙන්නේ.ප්‍රොෆෙසර් උත්සහ කරේ පොලිසියව වෙන අතකට යොමු කරන්න.ඉතින් මංකොල්ලකාරයින් ටික Chernobyl කියලා වෙනම සැළැස්මක් ගහල. නමුත් මේ ගැන දන්නේ ප්‍රොෆෙසර් සහ බර්ලින් විතරයි.අනිත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඒවගේම තමයි ප්‍රොෆෙසර් උත්සහ කරන්නේ මැඩ්රිට් වලට යන්න.මොකද මොවුන්ට පැය 24 ක් ඇතුළට ඇමතුම ලබාදීමට.ඉතින් අපි බලමුකො ප්‍රොෆෙසර්ට මොවුන්ට ඇමතුම ලබාදීමට හැකියාවක් ලැබෙයිද සහ මොකක්ද මේ Chernobyl අමතර සැළැස්ම කියලා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
63,636 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
118 comments
NUWAN24
[email protected]
Thankx
JACIJ456
thanks bro....
dinusha.tds
jayawewa....
dilanga sampath
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Induvara namal
Ela aiye
chanaka sasalanka
thanks sub ekata
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
cijjasuriya
thanxxxx...malliii.....meeka enakan maga balagena hitiye..
cijjasuriya
thanx.....
[email protected]
thnkss................
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ජයkickass
thx for the sub..... 12 monkeys final season ekata sub dennaaaaa.............................:)
kickass
thx ...12 monkeys final season ekata sub dennnaaaaaaaaaaa
kickass
thx 12 monkeys final season eakata sub dennaaaaa......
dhanuka95
ස්තූතියි බ්‍රෝ..අම්මෝ දෙනකන් බලන් හිටියේ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!kasun.tharuka5
thanx bro sub ekata
dsdkavishka
Thenks bro, මේක දෙනකල් ඉදියෙ, great job
krish kd
thanks
Milind@
Thanks saho
cijjasuriya
mage copy eke paya 01;03 k thiyanawa...sub thiyenne vinadi 42 i ..
Ravindu Rukshan
Psarips සයිට් එකේ තියෙනව ඒකෙන් අරගන්න
SanjulaJeter
thank you!
SamsunShan7
Mona copy ekkata da sub dunne? ............. aswen ballna hitye hiryata sub yanethi unama chatrr........neda ?
oyalama dipu trorrent file eka dowunlod karala thibbe den wena magul copy walata sub denna epaකවිශල් රසින්ත (කවී)
වෙබ් එකට නේද සහෝ දීලා තියෙන්නේ. ඔය කට්ටිය දැන ගන්න ඔනී ඒකට හරි යන එකක් ගන්න. අපි මෙච්චර දෙයක් කරලා දුන්නට පස්සේ බනින්න ඔනී නෑ නේ. අනික තරහ ගන්න දෙයක් මෙතන වෙලා නෑනේ. සබ් එකේ අවුල් තියේ නම් ප්ලේයර් එකෙන් පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුලුවන් නේ ස්පීඩ් එක නේද? නිකන් ඒක මහ ලොකු වැඩක් වගේ නේ හැසිරෙන්නේ. අනික මේ සීරිස් එක ස්පැනිස් එකක් හින්දා සමහර වීඩියෝ වලට සපොර්ට් කරන්නේ නෑ. ඒ හින්දා ප්ලේයර් එකෙන් ස්පීඩ් එක පොඩ්ඩක් එහා මෙහා කරලා හදාගන්න. නැත්තම් හරියන එකක් හොයාගන්න. අපි මෙච්චර කරලා දෙන එක මදිද?
SamsunShan7
ow ow bro oya hari sry hode Ep ekatah ikamata denna Comment eka delete karana belwuata beri una adimint akiyanna delete karnna kiylaa
hashancosta
ubalage anith wed site ekenmai api downld karanne, movie eka, ekata wadath na ne bn hariyata, player eken ehata meheta karagannath amarui, meke baasawa therenne na, english newai nisa, ube uthsahaya age karanawa, eelaga sub set ekama supiriyata dei kiyala balaporoththu wenawa mcho.
Dharshana Kasun
Thanks...
Ravindu Rukshan
Baiscopedownload එකේ බලන්න නැත්තම් කොපිය රීනෙම් කරල ගූගල් කරන්න එතකොට හම්බවෙයි ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් හෝ ටොරන්ට් එකක්
Prabodha Madhusankha Hettiarachchi
Season 2 eka enakan balan hitiyeee godak sthuthi sahooo sub eka genawataa. Ikkamanata ithuru tikatath sub demu....
laxeg
Thanks BRO meka denakam balagena hitiye.....
npmuweerasinghe
thanks
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .......
AKR Prabath
thx bro
තරිඳු ගමගේ
S02 ගන්න හැමෝටම කියන්නේ එපි 9ක් තියෙන S02 එක ගන්න. එක එපියක් විනාඩි 40-45 කාලයක් තමයි තියෙන්නේ ඒවායේ. වෙබ් කොපි වලට තමයි හැමෝම සබ් කරන්නේ.උපසිරැසි දවසට එක ගානේ ලැබේවි. ජය.. !!! රවිඳු මලේ තෑන්ක්ස් උදව් කලාට.
Ayesh Rashmika
Baiscope site eke tyenne 1 hour episode ekane....
play
Sub ekata thanks saho....
play
Sub ekata hariyana torrent link ekak hoyala dennako .....
laxeg
moviesweb, psarips direct link walin ganna. subtitle name eka google wala search karanna.
vimukthi chamika
English sub ek vatenne meka danmama. Ai kiyala danne ekek kypnko. Mulu season ekema ehema.
Rasitha Illangasinghe
Thanks sub ekata..
Kulanjana Maduranga
subata thanks....
ලහිරු අසලක
මාත් මේ දෙවෙනි පාර Ratedwap.com න් ගත්තා.. වීඩියෝ එකට සබ් සෙට් උනා..හැබැයි කොලිටිය පොඩ්ඩක් අඩුයි...480p වගේ..අවුලක් නෑ බලන්න පුලුවන්..
DRH
baiscopedownloads eke dila tiyana copy ekata sub eka mach wenne na.
laxeg
moviesweb, psarips direct link walin ganna. subtitle name eka google wala search karanna.
thushara madusanka
thawath hoda kathawak supiri ravidu
Thilina Chamara
අම්මෝ...බලන් හිටිය කාලයක් මේකට.එල මචන් බොහොම ස්තූතියී
Ayesh Prashan
Thank You
neranjan_isu
අම්බෝ ඇති යන්තම්.දිගටම දීපම් බ්‍රෝ
ලහිරු අසලක
මාත් මේ දෙවෙනි පාර Ratedwap.com න් ගත්තා.. වීඩියෝ එකට සබ් සෙට් උනා..හැබැයි කොලිටිය පොඩ්ඩක් අඩුයි...480p වගේ..අවුලක් නෑ බලන්න පුලුවන්..
gayanmadurangahettiarachchi
seson 01 eka episiod 13 iwarada?
Dileepa77
අහා... මේක දෙනකම් තමා බලා උන්නේ. තෑන්ක්ස්..
MAP
sub ekata tnz but sub eka gelapenne ne admin plz fix it
Pasan Madushan
supiri katawak sub denna digatama atarinda epa plz...good luck...
Menaka Niroshan
Sub ekata Thanks Bro. But sub eke Awulak theyenawa. Please fix it
Kavinda
ගොඩක් වෙලාවට sub එක අන්න පරක්කු නම් වෙන ඒවා නම් sub එක නැතුවම බලනවා. හැබැයි ඉතින් මේක නම් එහෙම බැලුවේ නෑ මොකද මේක ස්පනිෂ් නිසා එකක් අනික මේක නම් සිංහල සබ් එක්කම බලන්න ඕන එකක්. තැන්ක්ස් සහෝ sub එකට. දවසට එක ගානේ දෙනවා කියල දැක්ක. උබලගේ වැඩත් එක්ක ඇහෙම එකක් කරනවා කියන්නේ නම් මර කට්ටක් කියල දන්නවා කොහොම හරි මේකට sub එක කරපු රවිදු සහෝට වගේම තරිදු සහොටත් ගොඩක් තැන්ක්ස්.
Suranjan
Ela ela machan. Thanks.......jayawewa.......!
buddikakb
සබ් එකඑනකන් පිස්සුවෙන් වගේ හිටියේ.... tanqu සහෝ... ඊලග කොටස් ටිකත් ඉකමනටම දෙන්න.....
Navi1996
එනකම් බලන් හිටියෙ සහෝ.පරක්කුවෙලා හරි දුන්නනේ....ගොඩක් ස්තූතියි
deshan dinuka
winadi 20 ka sub adui machan. a tika update karala daanna puluwanda? thank you.
කවිශල් රසින්ත (කවී)
සහෝ සිරීස් එක ගන්නකොට විනාඩි 40-45 අතර තියෙන එපිසෝඩ් 9ක් තියෙන සීසන් එක ගන්න.... ඒවට තමයි අපි මේ සබ් දෙන්නේ...
Ranuka Gooneratne
Link Pls
aki_suszy
Ane macho. Please mata link 1k dipanko. Hoya ganna be bn season 2..
Hansaka
Link please
Advertisement



THANX..............!