Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 07වන සහ 08වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කඕරි සිහිය නැතුව වැටුනට පස්සෙ එයාව බලන්න කෝසෙයි, (ට්)සුබාකි, වටාරි ඉස්පිරිතාලෙට ගියා. කඕරි, කෝසෙයිට කියන්නෙ එහෙම වුනේ පළවෙනි පාරට කියලා. ඒත්…
Your Lie In April Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් Your Lie in April එකේ 07වන සහ 08වන කතාංග අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කඕරි සිහිය නැතුව වැටුනට පස්සෙ එයාව බලන්න කෝසෙයි, (ට්)සුබාකි, වටාරි ඉස්පිරිතාලෙට ගියා. කඕරි, කෝසෙයිට කියන්නෙ එහෙම වුනේ පළවෙනි පාරට කියලා. ඒත් එහෙම නෙවෙයි. ඉතින් ඊට පස්සෙ කඕරි ඉස්පිරිතාලෙන් ආවට පස්සෙ කෝසෙයි තෑග්ගකුත් අරගෙන එයා ළඟට යන්න හදද්දිම එතනට වටාරි එනවා. ඉතින් කෝසෙයි ආපහු හැරිලා යනකොට ඩොරියෝ පාලම ගාව කඕරි කෝසෙයි එනකන් බලන් ඉන්නවා. ඊට පස්සෙ එයා කියනවා කෝසෙයිට පියානෝ තරඟයකට ඇතුළත් වෙන්න කියලා. ඉතින් කෝසෙයි කඕරි එක්ක එකතුවෙලා පියානෝව වාදනය කරන්න පටන් ගන්නවා. ඒ අතරේ (ට්)සුබාකි ඉන්නෙ දුකින්, මොකද කෝසෙයි කඕරි එක්ක එකට ඉන්න නිසා. ඉතින් එයා ඊට පස්සෙ සායිටෝ සෙන්පායි එක්ක යාළු වෙනවා. ඊට පස්සෙ ඉස්කෝලෙ ක්රීඩා උත්සවයෙදි (ට්)සුබාකි බේස්බෝල් ක්රීඩාවෙන් පරාද වෙනවා. ඉතින් එහෙමම තමයි කලින් එපිසෝඩ් දෙකේදි වුනේ. ඊළඟ එපිසෝඩ් දෙකෙන් හම්බවෙමු.
Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂
ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode 07 – IMDB 7.8/10
Episode 08 – IMDB 8.5/10
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
203 downloadsDownload Your-Lie-in-April-S01-E07-08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Ganula
Nisal avishka
Demon slater infinity castle movie එකට sub එක දාපන්කෝ බන් ඉන්න බෑ sick එක වගේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E07 & E08] Sinhala Subtitles | මයිහෝ සංගීත තරඟය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Your-Lie-In-April-Banner.jpeg)




Thank you for sub