Watch Trailer

Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E11 & E12] Sinhala Subtitles | ජීවිතයේ ආලෝකය [සිංහල උපසිරසි]

Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 11වන සහ 12වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි පියානෝ තරඟයේදි වාදනය කරන්න පටන් අරන් ටික වෙලාවක් යද්දි එයාට පියානෝවෙ ශබ්දය ඇහෙන් නැතුව යනවා. ඊට පස්සෙ කෝසෙයිගෙ අතීතයේ වුන සිදුවීම් කි…

Your Lie In April Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Your Lie in April එකේ 11වන සහ 12වන කතාංග අරගෙන ආවා…

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි පියානෝ තරඟයේදි වාදනය කරන්න පටන් අරන් ටික වෙලාවක් යද්දි එයාට පියානෝවෙ ශබ්දය ඇහෙන් නැතුව යනවා. ඊට පස්සෙ කෝසෙයිගෙ අතීතයේ වුන සිදුවීම් කිහිපයකුත් පෙන්නනවා. ඊට පස්සෙ අන්තිමේදි කෝසෙයි කඕරි වෙනුවෙන් පියානෝව වාදනය කරන්න පටන් ගන්නවා. එතකොට එයාට පුළුවන් වෙනවා එයා ඉස්සර වාදනය කරපු විදියටම ආපහු වාදනය කරන්න. ඉතින් ඊට පස්සෙ වුන දේවල් මේ එපිසෝඩ් දෙක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් දෙකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode 11 – IMDB 8.3/10 Episode 12 – IMDB 8.0/10 Your Lie In April Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

174 downloadsDownload Your-Lie-In-April-E11-12-Sinhala-Subtittles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

174 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.