Watch Trailer

His & Hers [S01: E03] Sinhala Subtitles | දෙවැනි බිල්ල [සිංහල උපසිරැසි]

රේචල් හොප්කින්ස්ගේ ඝාතනයත් එක්ක සෙන්ට් හිලරි පාසල වටා ගෙතුණු අබිරහස තවත් සංකීර්ණ වෙනවා. පාසල් කාලයේ අතීත සිදුවීම් හරහා රේචල්, හෙලන් සහ ඔවුන්ගේ මිතුරු කැලගේ අතීතයේ තිබුණු ඊර්ෂ්‍යාවන් සහ අඳුරු රහස් එළියට එන්න පටන් ගන්නවා. ​මේ අතරේ පරීක්ෂක ජැක්ට ගෙදරිනුත් ලොකු පීඩනයක් එල්ල වෙනවා. එයාගේ සහෝදරිය, ජැක් ග…

රේචල් හොප්කින්ස්ගේ ඝාතනයත් එක්ක සෙන්ට් හිලරි පාසල වටා ගෙතුණු අබිරහස තවත් සංකීර්ණ වෙනවා. පාසල් කාලයේ අතීත සිදුවීම් හරහා රේචල්, හෙලන් සහ ඔවුන්ගේ මිතුරු කැලගේ අතීතයේ තිබුණු ඊර්ෂ්‍යාවන් සහ අඳුරු රහස් එළියට එන්න පටන් ගන්නවා.

​මේ අතරේ පරීක්ෂක ජැක්ට ගෙදරිනුත් ලොකු පීඩනයක් එල්ල වෙනවා. එයාගේ සහෝදරිය, ජැක් ගැන සැක කරන්න පටන් ගන්නේ ජැක් සහ රේචල් අතර තිබුණ රහස් සම්බන්ධයක් ගැන ඉව වැටීමත් එක්කයි. ජැක්ට සිද්ධ වෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ලොකු සටනක් දෙන්න. ඒ වගේම ඇනා ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආපහු තමන්ගේ ස්ථානය දිනාගන්න උත්සාහ කරනවා.

​කතාව අවසානයේ සිද්ධ වෙන තවත් බිහිසුණු සොයාගැනීමක් නිසා පරීක්ෂණය සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හැරෙනවා. මිනීමරුවා තවම නැවතිලා නෑ වගේ..

*-* ජය ශ්‍රී *-*

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

955 downloadsDownload His.and_.Hers_.2026-S01-E03.zip21 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

Previous BT1All BT1

Next BT1

 

 

Subtitles by

යසිරු හසරංග

Subtitles

955 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Viraj

    Thanks

  2. Asanga Basooriya

    Thank you so much..

  3. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

  4. Anonymous

    Thanks Brother

  5. Sahan Gayantha

    thanks a lot Yasiru saho sub ekata

  6. Anonymous

    Thanks bro