Watch Trailer

Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E15 & E16] Sinhala Subtitles | බොරුකාරයා [සිංහල උපසිරසි]

Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 15වන සහ 16වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කඕරි ගාල ප්‍රසංගයට ආපු නැති නිසා කෝසෙයි තනියම ගිහින් වාදනය කරනවා. ඉතින් අන්තිමට කෝසෙයි එයාගෙ වාදනයේ ශබ්දය අහන්නෙ නැතුව වාදනය කරන්න පුළුවන් ක…

Your Lie In April Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Your Lie in April එකේ 15වන සහ 16වන කතාංග අරගෙන ආවා…

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කඕරි ගාල ප්‍රසංගයට ආපු නැති නිසා කෝසෙයි තනියම ගිහින් වාදනය කරනවා. ඉතින් අන්තිමට කෝසෙයි එයාගෙ වාදනයේ ශබ්දය අහන්නෙ නැතුව වාදනය කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තා. ඉතින් ඊට පස්සෙ කෝසෙයිට ආරංචි වෙනවා කඕරි ආපහු ඉස්පිරිතාලෙ කියල. ඉතින් කෝසෙයි බය වෙනවා එයාගෙ අම්මා එයාව දාල ගියා වගේම කඕරිත් එයාව දාල යයි කියලා. ඉතින් ඒ අතරේ කෝසෙයි (ට්)සුබාකිට කියනවා එයා සංගීත පාසලකට යන්න ඕනි නිසා එයාට ගෙදරින් යන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔහොම තමයි කලින් එපිසෝඩ් දෙකේ වුනේ. එහෙනම් ඊළඟ කතාංග දෙකෙන් හම්බවෙමු.

Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂

ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Episode 15 – IMDB 8.1/10
Episode 16 – IMDB 8.1/10

Your Lie In April Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

191 downloadsDownload Your-Lie-in-April-S01E15E16.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

191 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.