ඔන්න එහෙනම් කතාමාලාවේ පස්වෙනි කොටසටත් අපි ආවා. දැන් නම් කතාවේ කුතුහලය උපරිමයෙන් තියෙන්නේ. රේචල් සහ හෙලන්ගේ ඝාතන පරීක්ෂණය අලුත් පැත්තකට හැරෙනවා. පරීක්ෂක ප්‍රියාට සැක හිතෙනවා මේ මිනීමැරුම් පිටුපස වින්දිතයන්ගේ පාසල් කාලයේ මිතුරු කණ්ඩායම සහ ඔවුන් පැළඳ සිටි අත් පළඳනා (Friendship Bracelets) අතර ලොකු සම්බ…

ඔන්න එහෙනම් කතාමාලාවේ පස්වෙනි කොටසටත් අපි ආවා. දැන් නම් කතාවේ කුතුහලය උපරිමයෙන් තියෙන්නේ. රේචල් සහ හෙලන්ගේ ඝාතන පරීක්ෂණය අලුත් පැත්තකට හැරෙනවා. පරීක්ෂක ප්‍රියාට සැක හිතෙනවා මේ මිනීමැරුම් පිටුපස වින්දිතයන්ගේ පාසල් කාලයේ මිතුරු කණ්ඩායම සහ ඔවුන් පැළඳ සිටි අත් පළඳනා (Friendship Bracelets) අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. අතීතයේ වළලපු රහස් ආයෙත් එළියට එන්න පටන් ගන්නවා.
මේ අතරේ ජැක්ගේ පාලනය ගිලිහිලා යනවා. නීතිය පැත්තක තියලා තමන්ගේ විදියට ප්‍රශ්න විසඳන්න යන ජැක්, ප්‍රධාන සැකකරුවන් එක්ක ලොකු ගැටුම් ඇති කරගන්නවා. මේ හදිසි තීරණ නිසා ජැක්ගේ රස්සාව වගේම පරීක්ෂණයත් ලොකු අවදානමක වැටෙනවා. ඇනා සහ රිචඩ් නගරයෙන් ඈත තියෙන පාළු ලේක් හවුස් එකකට යනවා නවාතැන් ගන්න. ඒ අතරේ අවුරුදු 20කට කලින් සිද්ධ වුන ඇනාගේ 16 වෙනි උපන්දිනය දවසේ සිදුවීම් සහ එදා වුන අමිහිරි මතකයන් ආයෙත් මතක් වෙනවා. කතාව අවසානයේ ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් කම්පන සහගත සිදුවීමකට…
අවසාන කොටසින් ඉක්මනින්ම හමුවෙමු!
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
974 downloadsDownload His.and_.Hers_.2026-S01-E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
5 comments
Viraj
Buddhika laKMal
තෑන්ක්ස් මචෝ සබට
Sahan Gayantha
thanks a lot Yasiru brother sub ekata
Anonymous
Thanks
Anonymous
Thanks <3 <3
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




තෑන්ක්ස්