වසර 19කට පෙර, සුන්දර සිරෝනාවේ මිනිස් ඝාතනයන් මාලාවක් සිද්ද වෙනවා. කාන්තාවන් නම දෙනෙක්. දූශනය කර මරා දමලා. ගහක එල්ලලා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ සිරුරු වල දිවියෙකුගේ අඩි සලකුනුත් තියෙනවා. පොලිසිය මොන තරම් උත්සහ කලත් මිනීමරුවා අල්ලාගැනීමට නොහැකි වනවා. ගම් වැසියන් බියට පත් වෙනවා. ඔවුන් සිතන්නේ දිවි මින…

වසර 19කට පෙර, සුන්දර සිරෝනාවේ මිනිස් ඝාතනයන් මාලාවක් සිද්ද වෙනවා. කාන්තාවන් නම දෙනෙක්. දූශනය කර මරා දමලා. ගහක එල්ලලා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ සිරුරු වල දිවියෙකුගේ අඩි සලකුනුත් තියෙනවා. පොලිසිය මොන තරම් උත්සහ කලත් මිනීමරුවා අල්ලාගැනීමට නොහැකි වනවා. ගම් වැසියන් බියට පත් වෙනවා. ඔවුන් සිතන්නේ දිවි මිනිසා මෙම මිනී මැරුම් කරන්නට ඇති බවයි. වසර 19කට පස්සේ නැවතත් ඒ වගේම මිනීමැරුමක් සිද්ද වෙනවා. එ අවුරුදු 19ක තරුනියක්. පලවෙනි කොටසේ සිද්ද වුනෙ එහෙමයි. ඉතින් මේ අරගෙන ආවේ සුන්දර සිරෝනා අබිරහසේ දෙවෙනි කතාංගය. පලවෙනි කොටසෙදි දකින්න ඇතිනේ ඒමී මිය ගියා කියලා.
දැන් කස්තුරි නිවාඩු ගිහින්නේ ඉන්නේ. එයා වෙනුවට අලුතෙන් වැඩ බලන්න එන්නෙ ඉන්ස්පෙක්ටර් අන්ගද්. ඔහු මේ පරීක්ශනය ඉදිරියටම කරගෙන යනවා වෙනස්ම ආකාරයකට. ඒත් ඒවා බලන් ඉන්දැද්දි අපේ කස්තුරිටත් නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි වෙනවා. ගෙදර උයද්දිත් මතක් වෙන්නේ ඒමීගේ මිනීමැරුමම තමයි. ඉතින් කස්තුරිගේ දුව නූතන් කස්තුරිට යෝජනා කරනවා නැවතත් පොලිසියට ගිහින් මේ නඩුව විසඳන්න කියලා. ඒ යෝජනාවට එකග වෙන කස්තුරි තාත්තත් එක්ක එකතු වෙලා පොඩි චන්ඩි වැඩකුත් කරලා ආයෙමත් වැඩට යනවා. ඒ වගේම අන්ගද් එක්ක එකතු වෙලා පරීක්ශන පටන් ගන්නවා. ඉතින් මේ දෙන්නට පරීක්ශනය ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙයිද කියලා මේ කොටස බලලම දැනගමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,945 downloadsDownload AK-S01-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
12 comments
Nimal perera
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
මයුර
සබට තුති දහරක්කේ...
Kushan
Sub akta thanks
Anonymous
Thanks jayawewa....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
chami
thanks sister
Anonymous
Meke episode 2ida thiyenne thawama
Anonymous
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



අනේ අයියේ මට කියන්න දෙයක් තියනවා.
ඒ තමයි Detective Chinatown 01 (2015) එකේ කිසිම වීඩයෝ කොපියකට ඕගොල්ලන්ගෙ Detective Chinatown 01 (2015) එකේ සිංහල උපසිරැසි ගැලපෙන්නේ නැහැ. අනේ ඒක ඉක්මනටම හදන්නකෝ. Please.
සිංහල සබ් එක හැදුවා නම් මට ඒ ගැන ඉක්මනටම ප්‍රතිචාර දක්වන්න අනේ. මම බලාගෙන ඉන්නවා. එවගේම මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලන්ගේ Telegram group එක්ක හදන ලෙසට.