Watch Trailer

Snowpiercer [S02 : E02] Sinhala Subtitles | ජීවයේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

මිස්ටර් විල්ෆර්ඩ් ලොකු පෙරළියක් කරන්නයි වගේ නේද හදන්නෙ? මෙලනිගෙ දුවත් එච්චර අම්මත් එක්ක ඇයි හොදයියක් නෑ.ඔය ඔක්කොම ප්‍රශ්න අස්සෙ ලේටන් බිග් ඇලිස් එකට පහරයක් දියත් කළා අපි දැක්කනෙ.ඒ අස්සෙන් ආපු අයිසි බොබ්, සීතලට ඔරොත්තුත් දෙනවා.කිසිම ප්‍රශ්නයක් නැතුව සීතලේ එයාට වැඩ කරගෙන යන්න පුලුවන්.කොහොම හරි ලේටන්…

මිස්ටර් විල්ෆර්ඩ් ලොකු පෙරළියක් කරන්නයි වගේ නේද හදන්නෙ? මෙලනිගෙ දුවත් එච්චර අම්මත් එක්ක ඇයි හොදයියක් නෑ.ඔය ඔක්කොම ප්‍රශ්න අස්සෙ ලේටන් බිග් ඇලිස් එකට පහරයක් දියත් කළා අපි දැක්කනෙ.ඒ අස්සෙන් ආපු අයිසි බොබ්, සීතලට ඔරොත්තුත් දෙනවා.කිසිම ප්‍රශ්නයක් නැතුව සීතලේ එයාට වැඩ කරගෙන යන්න පුලුවන්.කොහොම හරි ලේටන් කෙවින්ව ප්‍රාණ ඇපකාරයෙක් විදියට හිරකරගන්න සමත් වෙනවා.එයාගෙන් තොරතුරු එහෙම දැනගෙන දැන් ලොකු ගේමක් ගහන්න පුලුවන් වෙයි.ඔය අතරෙ විල්ෆර්ඩ් උත්සුක වෙලා ස්නෝපියර්සරය විසන්ධි කරන්න යනවා.මෙලනි ඒක වෙයි කියල දැනගෙනම මොලෙන් සුපිරි ගේමක් ගහල නේහ්? අන්තිමට ඉතින් ස්නෝපියර්සරයයි බිග් ඇලිස් කියන්නෙ එක් කෝච්චියක් වගේ තමා.

එහෙනම් අද එතන ඉදන්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,151 downloadsDownload Snowpiercer-S02-E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

2,151 downloadsDownload Subtitles32 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    කාලයක් තිස්සෙ බලන් හිටියෙ දෙවෙනි සීසන් එකට සබ් දෙනකල්......thankz brother......❤️

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P