Watch Trailer

Iru Dhuruvam [S02: E08] Sinhala Subtitles | ගිතා ගැන අලුත්ම හෝඩුවාව ! [සිංහල උපසිරැසි]

Iru Dhuruvam කතා මාලාවෙ අට වෙනි කතාංගය වන අද කතාවෙන් වෙන දේ බලමු. පරීක්ෂණයන් දිගටම පැවැත්වුණත් තාමත් පොලීසියට මිනී මරුවා අල්ලගන්න නොහැකි වෙලා තියෙනවා. කෙසේ වෙතත් සැකකාරයෙක් වශයෙන් නම් කරගෙන ඉන්න සංකේශ්වරන් තමන්ගේ දේශන කටයුතු දිගටම කරගෙන යනවා. ඔය අතරෙයි පොලිස් පරික්ෂකවරයගෙ බිරිද සියදිවි හානි කරන්න උ…

Iru Dhuruvam කතා මාලාවෙ අට වෙනි කතාංගය වන අද කතාවෙන් වෙන දේ බලමු.
පරීක්ෂණයන් දිගටම පැවැත්වුණත් තාමත් පොලීසියට මිනී මරුවා අල්ලගන්න නොහැකි වෙලා තියෙනවා. කෙසේ වෙතත් සැකකාරයෙක් වශයෙන් නම් කරගෙන ඉන්න සංකේශ්වරන් තමන්ගේ දේශන කටයුතු දිගටම කරගෙන යනවා. ඔය අතරෙයි පොලිස් පරික්ෂකවරයගෙ බිරිද සියදිවි හානි කරන්න උත්සාහ කරන අතරේ එයාව ඉස්පිරිතාලෙට අරගෙන යනවා.

මේ ගැන කණගාටුවෙන් ඉන්න පොලිස් පරික්ෂක මනෝ විද්‍යා දේශක ලංකේෂ්වරන් මහත්මයා හමුවෙලා යම් උපදේශයක් ගන්නත් අමතක කරන්නෙ නෑ. ඔය අතරේ වික්ටර් මිනී මරුවා හොයන වැඩේ මුළුමනින්ම ලංකේෂ්වරන්ට මූලිකත්වය දීලා එයාගෙ දේශන වැඩසටහන් විකාශය වන නාලිකාව ගැන හොයන්න කණ්ඩායමක් රැස් කරල තොරතුරු එකතු කරගන්න පටන් ගන්නව.

ඔන්න ඒ විස්තර අස්සේ අදහස් දක්වපු අයගෙ විස්තර හංගලා තිබුණ නිසා ඒවා පරිඝණක විශේෂඥයෙක් මාර්ගයෙන් ඒවට රිංගලා තියෙන විස්තර හොයාගන්න වික්ටර් පෙළබෙනවා. ” ලංකේෂ්වරන් මගේ පෙම්වතියව මැරුවා” කියල අදහසක් පළ කරල තිබුණ නිසා. ඒක පළ කරපු කෙනාව හොයාගෙන ප්‍රශ්න කරන්න පටන් අරගත්තනේ. එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියල.

තෙරුවන් සරණයි !

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,576 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP08.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

1,576 downloadsDownload Subtitles16 KB

4 comments

  1. Ravindra

    Thanks

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  3. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥g

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.