Watch Trailer

Escaype Live [S01 : E02] Sinhala Subtitles | අම්චා හා ඩාකි අතර ද්වන්ධ සටන. [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන් මේ ඇප් එකෙන් කොහොමද සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා පෙන්නුවා. ක්‍රිෂ්ණා Escaype Live හී සේවය ගිහිං ඒකෙ වෙන දේවල් හොදට අධ්‍යන…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.

පහුගිය කතාංගයෙන්
මේ ඇප් එකෙන් කොහොමද සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා පෙන්නුවා. ක්‍රිෂ්ණා Escaype Live හී සේවය ගිහිං ඒකෙ වෙන දේවල් හොදට අධ්‍යනය කරනවා ඊට පස්සේ ඒකේ තත්වේ හොද නෑ කියලා ඒකෙ වැඩට යන්නේ නැතිව ඉන්න තීරණය කරනවා. ඩාන්ස් රාණි තරගෙකට යන්න අම්මා එක්ක නැටුමක් පුරුදු වෙනවා. ඒ සිංදුවට රාණි කැමති උනේ නම් නෑ. ඩාකි එයාගෙ යාලුවගේ කලිසම ඇතුලට කකුලුවෙක් ව දාලා ප්‍රෑන්ක් එකක් කරනවා ඒකෙන් ඩාකිට උන දේත් දකින්න ඇති. ෆෙටිෂ් ගර්ල් ගෙ රංගනය අසභ්‍ය හිංදා ක්‍රිස්ණා ඒක බෑන් කරනවා ඒකෙන් ක්‍රිෂ්ණට මැඩම් හොදටම බනිනවා. ඇප් සමාගමෙන් තරගයක් සංවිධානය කරනවා කෝටි තුනක් තරගය දිනන කෙනාට ලැබෙනවා කියලා.

අද කතාංගයෙන්
ෆෙටිෂ් ගර්ල් කියන්නේ කවුද කියලා අද පෙන්නලා දෙනවා. එයා රැකියාව කරන තැනදි එයාට අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඩාකි වෙලද දැන්වීමකට පෙනී සිටිනවා. අම්චා ස්පයිඩර් සහා ඩාකි අතර තරගයකට තමා සමාගම මුලින්ම යොමු කරන්නේ, ඒ තරගයෙන් දිනන්නේ කවුද?, වගේම ඩාන්ස් රාණි හා ෆෙටිෂ් ගර්ල් සමග තරග කරන්නත් යොදවනවා. ඩාන්ස් රාණි ඇය සමග තරග කරයිද? ඉතිං මේ කතාව බලාලාම ඉමු, එහෙනම් හැමෝටම සුභ දවසක්, අපි මීලග උපසිරැසියෙන් හමුවෙමු

කතාංගයේ නම : “Follow/Like/Love”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “#Nofilter”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,847 downloadsDownload E.L-01.-E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

1,847 downloadsDownload Subtitles32 KB

9 comments

  1. Kushan

    Sub akta thanks

  2. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Anonymous

    Thanks for sub

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි හේෂාන් අයියේ!

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Manu

    Godak Sthuthi..Jaya wewa!