බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. ඒ තමා මේ අවුරුද්දේම Disney+ Hotstar හරහා විකාෂනය වූ Esycaype Live වෙබ් කතා මාලාවයි. 2022 මැයි 20 වන දින විකාෂණය වූ මෙ කතා මාලාවෙ එපිසෝඩ් 9 ක් අඩංගු වෙ…

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. ඒ තමා මේ අවුරුද්දේම Disney+ Hotstar හරහා විකාෂනය වූ Esycaype Live වෙබ් කතා මාලාවයි. 2022 මැයි 20 වන දින විකාෂණය වූ මෙ කතා මාලාවෙ එපිසෝඩ් 9 ක් අඩංගු වෙනවා. ඉතිං මං අද ගෙනාවෙ ඒ කතා මාලාවෙ පලවෙනි එපිසෝඩ් එක.
IMDB අගය 7.5 ක් ලබා ගෙන ඇති මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ Siddharth Kumar Tewary වන අතර, දකුණු ඉන්දීය නළු Siddharth, Jaaved Jaaferi, Waluscha De Sousa, Sumedh Mudgalkar, Plabita Borthakur යන නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වුනා.
සරලව කිව්වොත් මේ කතා මාලාවෙන් කියන්නේ මොබයිල් ඇප් එකක් ගැන. ඒ ඇප් එකෙන් ඔයාලගෙ දක්ෂතාවය ඉදිරිපත් කරලා එයින් ආදායමක් ලබා ගන්න.සමාජ මාධ්‍ය අපේ ජීවිතේට කරන හොද හෝ නරක බලපෑම සුළු පටු නෑ. මේ ඇප් එකෙන් බිහි උන හොදම තරගකරුවන් කීප දෙනෙක්ගේ ජිවිත සිද්ධි දාම අලලා තමා මේ කතා මාලාව සකස් කරලා තියෙන්නේ. ඩාන්ස් රාණි, ඩාකි, අම්චා ස්පයිඩර්, ෆෙටිෂ් ගර්ල්, රාජ්කුමාර් නොහොත් මීනා යන තරගකරුවන්ගේ ජීවන කතා මාලා එකිනෙකට කැටිකරගත් කතා මාලාවක් ලෙස මෙය නම් කරන්න පුළුවන්. ඒ වගේම Siddharth මේ ක්‍රිෂ්ණා රංගස්වාමි ගෙ චරිතෙ රගපානවා. ක්‍රිෂ්ණා කියන්නේ මේ ඇප් එකේ මෙහෙයුම් පාලකවරයෙක්.

ඉතිං මේ ඇප් එකෙන් සල්ලි හම්බ වෙන්නේ කොහොමද?, මේ ඇප් එකෙන් ක්‍රිෂ්ණාට සහා අනෙක් තරගකරුවන්ට වන බලපෑම මොකක් ද?, ඉතිං මේ කතාව හොද කුතුහලයෙන් බලන්න පුළුවන් එකක්.
ඒ වගේම ඉතිං මේ කතා මලාවට දායක උනු සිසිත අයියටත් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර, එ වගේම සහයෝගය දැක්වූ රවිදු නවීන් මල්ලිටත් මාගෙ ස්තූතිය පිරිනමමි. මේ කතාව නරඹලා ඔයාලගෙ වටිනා දහස් දක්වන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් මෙහි ඊලග කතාවේ උපසිරැසියෙන් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
කතාංගයේ නම : “The Game Begins”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “Follow/Like/Love”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,138 downloadsDownload E.L-01.-E01.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
17 comments
Anonymous
මයුර
තෑන්ක්ස් මචෝ. බලන්න ගමු එහෙනම් මේකත්...
Ravindu_Heshan
බොහොම ස්තූති අයියේ
Anonymous
Thanks jayawewa.....!
Kushan
Sub akta thanks
Naveen Mbr
නියමයි හේෂාන් අයියේ. ගොඩක් ස්තූතියි!
Ravindu_Heshan
බොහොම ස්තූති මල්ලි
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Naveen
උපසිරසියට තුති
Anonymous
Indian predator series ekta sub dennko
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස්
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


අඩේහ් නියමයි බන්
බලන්න එකක් නැතුව හිටියේ
ජය වේවා