Watch Trailer

Escaype Live [S01 : E03] Sinhala Subtitles | ඩාන්ස් රාණි හා ෆෙටිෂ් ගර්ල් අතර ද්වන්ධ සටන. [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න එස්කේප් ලයිව් කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන් පලවෙනි තරග වටෙං අම්ච ස්පයිඩර් දින්නා. ඒ වගේම ඩාකිට දිනන්න හම්බුනේ නෑ ඩයමන්ඩ් බ්ලොක් උනා. ඩාන්ස් රාණි අම්මායි මාමයි එක්ක…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න එස්කේප් ලයිව් කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.

පහුගිය කතාංගයෙන්
පලවෙනි තරග වටෙං අම්ච ස්පයිඩර් දින්නා. ඒ වගේම ඩාකිට දිනන්න හම්බුනේ නෑ ඩයමන්ඩ් බ්ලොක් උනා. ඩාන්ස් රාණි අම්මායි මාමයි එක්ක විටමින් ඉන්ජෙක්ෂන් එකක් විදගන්න යනවා ලොකු ලමෙක් වගේ පෙන්න ගන්න. ෆෙටිෂ් ගර්ල් ශොපිං සෙන්ටර් එකක ඇදුම් මාරු කරන තැනකට ගිහිං ඇදුම් මාරු කර කර වීඩියෝ දානවා, ඒක ඒ ශොප් එකේ අයිතිකාරයට අහු වෙනවා. ඒ වගේම ක්‍රිෂ්ණා ආයි පාරක් මැඩම් ගෙං බැනුම් අහනවා, ඩාන්ස් රාණි යී ෆෙටිෂ් ගර්ලුයි එකට තරගෙට තිබ්බා එක ගැන මැඩම් ගෙං අහන්න ගිහිල්ලා, ඒ වගේම හීන නොහොත් ෆෙටිෂ් ගර්ල් රෙස්ටුරන්ට් එකේදි කරන අසභ්‍ය රැගුමක් ඒකෙ අයිතිකාරි දකිනවා.

අද කතාංගයෙන්
රාජ්කුමාර් නොහොත් මීනා අද කතාවට එකතු වෙනවා, එයාට බැංකුවේ උසස්වීමක් ලැබෙනවා. ඒ වගේම එයා ගැන තවත් දේවල් ටිකක් අද කතවෙන් බලාගන්න පුළුවන්. ඩාන්ස් රාණි සහ ෆෙටිෂ් ගර්ල් අතර පලමු වටයේ තරගයක් අද තියෙනවා. ඒ කවුද දිනන්නේ?. ඩාකි සහ දුරූව් එකතු වී ප්‍රෑන්ක් එකක් කරන්න හදනවා, ඒ මොකක් ද?. ඉතිං ඒ ගැන දැනගන්න නම් අද කතාව අද ඔයාල බලන්න, එහෙනම් ඊලග කතාවෙන් හම්බෙමු.

කතාංගයේ නම : “ #Nofilte ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “Cheat Code”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,217 downloadsDownload E.L-01.-E03.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Baiscopelk ” වෙත අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-10-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,217 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Kushan

    Sub akta thanks

  2. Thilina Jayarathna

    Machan thx kollo

    Tava deyak kauruth danne nathi series ekak tynva outlander kiyla tv series ekak ekt sub denako

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි Baiscopelk!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Naveen thilanka

    Thank u very much bro. Anith tikath Laga lagama daamu.

  7. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Manu

    Godak Sthuthi..Jaya wewa!