ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන්…….. ඩ්ලාන්වෙස්නි රාණියි ෆෙටිෂ් ගර්ල් එක්ක තිබ්බ පලමු තරග වටෙං ඩාන්ස් රාණි දින්නා. රාජු ගැහැණු ලමෙක් වගේ වීඩියො දානවා ඇප්…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.
පහුගිය කතාංගයෙන්……..
ඩ්ලාන්වෙස්නි රාණියි ෆෙටිෂ් ගර්ල් එක්ක තිබ්බ පලමු තරග වටෙං ඩාන්ස් රාණි දින්නා. රාජු ගැහැණු ලමෙක් වගේ වීඩියො දානවා ඇප් එකට, එයා සංක්‍රාන්ති ලිංගික කෙනෙක් කියලා පෙන්වනවා. ඒ වගේම ඩාකියි දුරුව්‍යි එකතු වෙලා අම්මට ප්‍රෑන්ක් එකක් කරනවා. හීනා වැඩ කරන රෙස්ටුරන්ට් එකේ අයිතිකාර මැඩම් මාලා, හිනාට අයුතු යෝජනාවක් ගේනවා. ඒ වගේම අම්චා ස්ටොර්ස් එකකින් බඩු ටිකක් උස්සලා ඒවා විකුණලා සැලෝන් එකට සල්ලි ගෙවාගන්න බලනවා.
අද කතාංගයෙන් . . . . .
මේ ඇප් එකේ වැඩියෙන්ම වීව්ස් තියෙන වීඩියෝ එක මොනාද කියලා බලලා එයා වෙනස්ම දෙයක් ඒකට කරනවා ඒ වීඩියෝ වලට. ඒ වගේම ක්‍රිස්නා සහා ෆෙටිස් ගර්ල් අතරකෙටි පණිවිඩ සංවාදයක් යනවා.ඒ මොකක් ද?. ඒ වගේම ඇ[ එකේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ ගැන සදහන් කරපු වීඩියෝ එකක් සංසරණය වෙනවා, ඒක රවීට(ඇප් එකේ CEO) ගොඩාක් බලපානවා. ඒ වගේම ඩාකි දෲව් ගෙ ගෙදර ලොකු පාටියක් සූදානම් කරනවා. ඒ වගේම අම්චා ලොකු බිල්ඩිමක වීඩියෝ එකක් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම ඩාන්ස් රාණි ගෙ තාත්තට ඩාන්ස් රාණි නැටුම් පුරුදුවෙන විදිය එයාගෙ තාත්තා දැක්කා, ඉතිං ඒ තාත්තා ඒක දැකලා මොනා කරාවිද? හිනා ට මොකද වෙන්නේ, ඉතිං ඒ ගැන දැන ගන්න නම් අද කතාවත් අනිවාර්‍යෙන් බලන්න. මීලග කතාවෙ උපසිරැසියෙන් නැවත හමුවෙමු, එහෙනම් සුභ දවසක් ඔයාලට
කතාංගයේ නම : “ Cheat Code ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “Bhram”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,156 downloadsDownload E.L-S01E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
Buddhika Lakmal (laKMal)
Kushan
Sub akta thanks
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Naveen Mbr
උපසිරැසියට ස්තූතියි සහෝදරයා!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥