Watch Trailer

Escaype Live [S01 : E05] Sinhala Subtitles | දෲව් ගෙ අවාසනාවන්ත ඉරනම. [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන්…….. ක්‍රිෂ්ණා ඇප් එකේ තියෙන වැඩිහිටියන්ට අදාල වෙන අන්තර්ගතයන් තියෙන වීඩියෝ එකතු කරලා ඒවා සමාජ මාධ්‍යයට රහසේ මුදා හරිනවා.…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.

පහුගිය කතාංගයෙන්……..
ක්‍රිෂ්ණා ඇප් එකේ තියෙන වැඩිහිටියන්ට අදාල වෙන අන්තර්ගතයන් තියෙන වීඩියෝ එකතු කරලා ඒවා සමාජ මාධ්‍යයට රහසේ මුදා හරිනවා. ඒකෙන් සමාගමට ලොකු බලපෑමක් වෙනවා. ඒකෙන් ගුප්තාට ලොකු කරදර විදින්න වෙනවා. ඒ වගේම ලොකු සමාජ විරෝදී රැල්ලක් ඇති වෙනවා, ඒ වගේම ක්‍රිෂ්ණා ෆෙටිෂ් ගර්ල් එක්ක sms කරගන්නවා. ඒ වගේම සුනෛනා මීන ට උදව් කරනවා ඇප් එකෙන් වීඩියෝ හදන්න. ඒ වගේම ඩාකි දෲව් ගෙ ගෙදර ලොකු පාටියක් සංවිධානය කරනවා. අම්චා දරුණු stunt එකක් කරන්න බිල්ඩිං එකක් තෝරගෙන ඒක කරන හැටි හිතනවා. ඒ වගේම මැඩම් මාලා හීනා සමග අසභ්‍ය ලෙස හැසිරෙනවා

අද කතාංගයෙන් . . . . .
දෙමාපියන්ගෙ වචනෙට ගරු නොකරන ලමයින්ට වෙන්නේ මොකක්ද කියලා අද කතාව බැලුවම ඔයාලට හිතා ගන්න පුළුවන්, පාටිය අතරතුරදි ඩාකි දෲව් තවත් ගැහැණු ලමෙක් සමග සිටින දර්ශනයක් ලයිව් ඇප් එකෙන් දෙනවා. එතනදි වෙන්නෙ මොකක් ද?, අමචා බිල්ඩින් එක උඩ පුහුණු වෙනකොට අම්චාට උනේ මොකක් ද? ඉතිං ඒ දේවල් දැනගන්න නම් අද කතාව අනිවාර්‍යෙන් බලන්න.

කතාංගයේ නම : “ Bhram ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “ Search for the Truth ”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,201 downloadsDownload E.L-01.-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,201 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Anonymous

    episode 8 wala sub eka dala thiyenne

  2. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි හේෂාන් අයියේ.

  3. Dineth

    Walking dead අන්තිම එපි වල සබ් දෙන්නකෝ මේ හින්ද ජරාව දාන්නෙ නැතුව අවුරුදු ගානක් බලපු සීරිස් එක බලල ඉවර කරන්න විදියක් නෑ ඒකට සබ් නෑතුව මේ වට පොඩ්ඩක් බලල කරන්න පුලුවන් එක්කෙනෙක්ව දාල කරන්න

  4. Kushan

    Sub akta thanks

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Manu

    Godak Sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.