ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන්…….. ඩාකි සංවිධානය කරපු පාටියේදි ඩාකි කරපු අකටයුත්තක් හිංදා දෲව් ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා, ඉතිං මේ ඩාකිව හොයන්න ඒ වගේම…

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද.
පහුගිය කතාංගයෙන්……..
ඩාකි සංවිධානය කරපු පාටියේදි ඩාකි කරපු අකටයුත්තක් හිංදා දෲව් ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා, ඉතිං මේ ඩාකිව හොයන්න ඒ වගේම අපරික්ෂාකාරීව කරපු Stunt එකක් හිංදා ඔහුට දරුණු අනතුරකට මුහුණ දෙන්න වෙනවා. ඩාන්ස් රාණි එයාගෙ මාමව හොයාගෙන යනවා. ක්‍රිෂ්ණට එයාගෙ නංගි තව කොල්ලෙක් එක්ක එකට රෙස්ටුරන්ට් එකක ඉන්නවා දකිනවා ඊට පස්සේ ක්‍රිෂ්ණාගෙ පොලීසියේ ඉන්න බාප්පට කියලා එ කොල්ලව පොලීසියට භාර දෙනවා
අද කතාංගයෙන් . . . . .
රාජු නොහොත් මීනට එයාගෙ සංක්‍රාන්ති ලිංගික ස්වභාවය හිංදා එයාට බැංකුවෙන් නින්දාවට පත් වෙනවා. හීනා හා මාලා මැඩම් අතර වෙච්ච අසභ්‍ය එක්වීම හීනා ඒක වීඩියෝ කරගෙන මාලා ව බ්ලැක්මේල් කරනවා. ඉතිං ඒකෙන් හීනා මොකක් ද කරන්න හිතං ඉන්නේ ?, ඒ වගේම රාජු බැංකුවේදි එයාට කරදර කරන අයට කොහොමද මුහුණ දෙන්නෙ?, ඒ වගේම ඩාන්ස් රාණිට වීඩියෝ එක අතරතුරේ කලන්තේ දානවා එහෙම වෙන්නේ ඇයි?. එහෙනම් අද කතාවත් අනිවාර්‍යෙන්ම බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.
කතාංගයේ නම : “ Search for the Truth ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 20
මීළඟ කතාංගය : “Nautanki ”
Due to copyright issues,
we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටප ත් සඳහා අදාළ වේ.
1,917 downloadsDownload E.L-01.-E06-1.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Baiscopelk ” වෙත අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-10-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
10 comments
Naveen Mbr
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Lakshan
Thanx brother...❤️.
Peripheral tv series එකටත් පුලුවන් නම් සබ් කරන්නකෝ...Sahan Gayantha
thanks a lot saho sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thnx bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට ස්තූතියි Baiscopelk! හේෂාන් අයියගෙ ලිපියටත් ස්තූතියි!