සමාජ මාධ්‍ය අද අපි හැමෝටම නැතුවම බැරි එහෙමත් නැත්නම් සමහර අයට මත්ද්‍රව්‍යක් බවටම වෙනතෙක් ඇබ්බැහි වෙලා. අම්මා තාත්ත බැදීම් මුකුත්ම ගානක්වත් නෑ. මේ සමාජ මාධ්‍ය ආරම්භයේදි අරමුණ උනේ දුරස්ථව සිටින මිනිස්සු එකතු කරන එක. නමුත් දැන් වෙන්නේ ඒකද කියලා සැකයක් අපි හැමෝම අතරෙ තියෙනවා. මේ සමාජ මාධ්‍ය අධිකව භාවිත…

සමාජ මාධ්‍ය අද අපි හැමෝටම නැතුවම බැරි එහෙමත් නැත්නම් සමහර අයට මත්ද්‍රව්‍යක් බවටම වෙනතෙක් ඇබ්බැහි වෙලා. අම්මා තාත්ත බැදීම් මුකුත්ම ගානක්වත් නෑ. මේ සමාජ මාධ්‍ය ආරම්භයේදි අරමුණ උනේ දුරස්ථව සිටින මිනිස්සු එකතු කරන එක. නමුත් දැන් වෙන්නේ ඒකද කියලා සැකයක් අපි හැමෝම අතරෙ තියෙනවා. මේ සමාජ මාධ්‍ය අධිකව භාවිතා කරන එකෙන් අපේ මානසික සෞඛ්‍යයට මෙන්ම එකිනෙකා අතර ඇති බැදීම් දුරුවල වීමටත් එය සෘජුවම බලපානවා.
අපි හැමෝම අනාගතය ගැන සිහින දකිනවා. ඒත් ගොඩාක් අය හිතන්නේ නෑ අපි දකින්න යන අනාගතය මුලින්ම දැක්කේ අපේ දෙමාපියන් කියල. ඉතිං දෙමාපියන්ට අකීකරු වන අයට වෙන්නේ මොකක් ද කියලා ඒ අයටවත් හිතාගන්න බැරි වෙනවා. ඒක තමා මේ මුළු කතාවටම ඒකත් මූලිකව තේමාවක් කරගෙන තියෙනවා කියලා හිතන්න පුළුවන්.
කලිං කොටස නැරඹුව නම් ඔයාල දන්නවා ඇති ඩාන්ස් රාණිව ඩාකි පැහැර ගත්තා කියලා. ඒ වගේම අද කතාවෙ නම් සිද්ධ වෙන්නේ අපි කවුරුත් නොහිතපු දෙයක්, අයියෝ මොකක් ද මේ උනේ කියලා අපිටම හිතෙනවා. කතාව නම් ඇත්තටම හොද කුතුහලයකින් ආරම්භයේ ඉදලා බලපු ඔයාලට යම් අනපේක්ෂිත අවසානයක් තමා දකින්න ලැබෙන්නේ. ඉතිං ඒ මොකක් ද කියලා බලාගන්නම අවශ්‍ය නම් අද කතාවත් අනිවාර්‍යෙන්ම බලන්න. ඒ වගේම මේක තමා Escaype Live කතා මාලාවෙ අවසාන කතාව.
ඉතිං මේ කතා මාලාවට එකතු උන සිසිත අයියටත්, නන් අයුරුන් සහය දුන් රවිදු නවීන් මල්ලිටත් ස්තූතිය පුද කරනවා. එහෙනම් මෙවන් කතා මාලාවක් රැගෙන නැවත එනතෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
කතාංගයේ නම : “ The Ouroborus : Every End holds a New Beginning”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 27
Due to copyright issues,
we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටප ත් සඳහා අදාළ වේ.
1,519 downloadsDownload E.L-01.-E09.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Baiscopelk ” වෙත අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-10-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
11 comments
Sahan Gayantha
මයුර
ඒකත් ඉවරයි නේහ්. සෙට් එකටම ගොඩ ගොඩාක් ස්තූතියි කතාමාලාවටම සබ් දුන්නට ❤️
තවත් සීරීස් එකක් ඕනා..
Anonymous
Thanks for all
Keep it up brothersAnonymous
Indian predator sub demu
Mekatath thanksSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kushan
Sub akta thanks
Neo
Thanks brother
Keep it uptharidu16
thanks for all epics
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks a lot sub ekata.. supiri vadak