අද කතාව නම් යම් ආකාරයක උද්වේගකාරි බවක් පෙනෙන්න තියෙනවා. සල්ලි හම්බ කරගන්න පුළුවන් ඇප් එකක් උනාට දැන් නම් ජීවිත වලට කරුම ගෙනෙන ඇප් එකක් විදියට දැන් මේ ඇප් එක පත් වීගෙන එනවා. එහෙනම් අපි මීට පෙර කොටසේ උනෙ මොකක් ද කියලා ඉතාම කෙටියෙන් දැනගෙන ඉමු. පහුගිය කතාංගයෙන්…….. ඩාකිව අල්ල ගන්න පොලිස් පොලිස් මෙහෙයු…

අද කතාව නම් යම් ආකාරයක උද්වේගකාරි බවක් පෙනෙන්න තියෙනවා. සල්ලි හම්බ කරගන්න පුළුවන් ඇප් එකක් උනාට දැන් නම් ජීවිත වලට කරුම ගෙනෙන ඇප් එකක් විදියට දැන් මේ ඇප් එක පත් වීගෙන එනවා. එහෙනම් අපි මීට පෙර කොටසේ උනෙ මොකක් ද කියලා ඉතාම කෙටියෙන් දැනගෙන ඉමු.
පහුගිය කතාංගයෙන්……..
ඩාකිව අල්ල ගන්න පොලිස් පොලිස් මෙහෙයුමකින් අල්ල ගන්න හදනකොට එයා පැන ගත්තා. රාජු කෙල්ලෙක් ගෙ ලක්ෂණ තියෙන කෙනෙක් කියලා තාත්තට අහුවෙනවා. ඒ හිංදා එටාට තාත්තගෙං ගොඩාක් උදහසට ලක් වෙන්න වෙනවා. අම්චා එයාගෙ ඇප් එකේ දකින කමෙන්ට්ස් වලින් හිත බිදුනට පස්සෙ සියදිවි හානි කරගන්න හදනවා, ඒත් තත්තා එතනට ඇවිත් ඉතාම සුන්දර විදියට අවවාද දීලා ඒක වලක්වනවා. ෆෙටිෂ් ගර්ල් ට එන ඩයම්න්ඩ් බ්ලොක් වෙනවා. ක්‍රිෂ්ණා දන්න වැඩ කෑලි වලින් ඒක කොහොමහරි හරිගස්සනවා. ඩාන්ස් රාණි ගෙ පියා හා ඇගෙ මාමා අතර ගැටුමක් ඇතිවෙනවා. අවසානයේ ගම් මුලාදෑනියා ඒ මාමාගෙ පැත්ත අරගෙන ඇගෙ පියාට පහර දෙනවා. ඒ අතරතුර රාණි එයාට ෆේක් එකවුන්ට් එකකින් එයාට මැසේජ් එකක් එනවා එයාට තැනකට එන්න කියලා. එයා එතනට යනවා, එතකොට වෙන්නෙ මොකක් ද කියලා අද කතාවෙන් බලමු
අද කතාංගයෙන් . . . . .
රාණි අද එයාට මැසේජ් කරපු කෙනා එන්න කියපු තැනට යනවා. ඒ කෙනා කවුද?. එතනදි ඩාන්ස් රාණි ට වෙන්නේ මොකක් ද?. ඒ ආපු කෙනාගෙ අරමුණ මොකක් ද? රාජු නොහොත් මිනා හා ෆෙටිෂ් ගර්ල් අතර තරගයක් තියනවා, ඒක්න් දිනන්නේ කවුද?. මේ සිද්ධි වලට ක්‍ර්ෂ්ණා කරන්නෙ මොකක් ද?
කතාංගයේ නම : “ #EndGame ”
කතා රචනය : Jaya Misra and Siddharth Kumar Tewary
අධ්‍යක්ෂණය : Siddharth Kumar Tewary
IMDb අගය : 7.5
විකාශය වු දිනය : 2022 මැයි 27
මීළඟ කතාංගය : “ The Ouroborus : Every End holds a New Beginning.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,439 downloadsDownload E.L-01.-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
7 comments
Kushan
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sahan Gayantha
thanks a lot saho sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak Sthuthi..jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks