පසුගිය කොටසින් කිම් දන්ට, යොං සෝව හමු වෙන්නෙ කොහොමද, යොං සෝ කොහොම කෙනෙක්ද, යොං සෝගේ ජීවිතය මොන වගේ එකක් ද, යොං සෝට තමන්ගේ ජීවිතේ නැති වෙලා තියෙන දේවල් මොනවාද කියලා අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම අපිට දැකගන්න ලැබුණා “මනුෂ්‍ය ජීවිත වලට මොනයම් හෝ ආකාරයකින් මැදිහත් වීම තහනම්” කියන නීතිය කඩ කරපු නිසා කිම්…

පසුගිය කොටසින් කිම් දන්ට, යොං සෝව හමු වෙන්නෙ කොහොමද, යොං සෝ කොහොම කෙනෙක්ද, යොං සෝගේ ජීවිතය මොන වගේ එකක් ද, යොං සෝට තමන්ගේ ජීවිතේ නැති වෙලා තියෙන දේවල් මොනවාද කියලා අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම අපිට දැකගන්න ලැබුණා “මනුෂ්‍ය ජීවිත වලට මොනයම් හෝ ආකාරයකින් මැදිහත් වීම තහනම්” කියන නීතිය කඩ කරපු නිසා කිම් දන්ට නැවතත් රාජකාරි ඉවර කරලා දිව්‍යලෝකයට යන්න තිබුණු අවස්ථාවත් නැති වුණා කියලා.

ඉතිං අද කොටසින් නීති කඩ කරාට කිම් දන්ට ලැබෙන දඬුවම මොකක්ද? අණතුරෙන් බේරුණාට පස්සේ යොං සෝගෙ සහ කිම් දන්ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොමද? යොං සෝට අණතුරෙන් පස්සේ නැවතත් පෙනීම ලැබුණත්, ඒ වෙනුවට අහිමි වෙලා තියෙන්නේ මොකක්ද? බැලේ පදනමට අළුතෙන් එකතු වෙන කළා අධ්‍යක්ෂතුමා කවුද? ඒ වගේම කිම් දන්ගේ රහස යොං සෝ දැනගනීවිද කියලා අපිට බලාගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ

2,700 downloadsDownload Angels-Last-Mission-Love-E03-E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලූෂ සමරසේකර

Subtitles

2,700 downloadsDownload Subtitles30 KB

11 comments

  1. milan hasitha

    එල බ්‍රෝ ✌️
    සබ් එක දුන්නට බොහොම පින්

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :)
    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් දෙමු..

  4. Sahan Sulakkhana

    sub ekata thanks saho

  5. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  6. chathushka hasaranda

    Ela ela

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට

  9. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට ඩිගටම මේ වගේ ලස්සන කතා අපිට අරන් එන්න

  10. ishanka samith

    elzz bro

  11. Anonymous

    thanx bro