පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා රිය අණතුරෙන් පස්සෙ යොං සෝට නැවතත් ඇස් පෙනීම ලැබෙනවා. ඒත් ඒ වෙනුවට තමන්ට හුඟාක් වටින කෙනෙක්ගෙන් සමුගන්න වෙලා තියෙනව කියලා, ඇයට දැනගන්න ලැබෙන්නෙ ඊට පසුවයි. ඒ වගේම නීති කඩ කරලා මනුෂ්‍ය ජීවිතයකට මැදිහත් වීමේ වරදට දඬුවම් විදියට, කිම් දන්ට නැවතත් විශේෂ මෙහෙයුමක් භාර වුණ…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා රිය අණතුරෙන් පස්සෙ යොං සෝට නැවතත් ඇස් පෙනීම ලැබෙනවා. ඒත් ඒ වෙනුවට තමන්ට හුඟාක් වටින කෙනෙක්ගෙන් සමුගන්න වෙලා තියෙනව කියලා, ඇයට දැනගන්න ලැබෙන්නෙ ඊට පසුවයි. ඒ වගේම නීති කඩ කරලා මනුෂ්‍ය ජීවිතයකට මැදිහත් වීමේ වරදට දඬුවම් විදියට, කිම් දන්ට නැවතත් විශේෂ මෙහෙයුමක් භාර වුණා. ඒ තමයි තමන් මැදිහත් වෙලා බේරගත්ත යොං සෝට ආදරය කරන්න ඉගැන්වීම. ඉතිං මේ මෙහෙයුම වෙනුවෙන් තාවකාලිකව මනුෂ්‍යයෙක් බවට පත් වෙලා යොං, සෝගේ ලේකම් විදියට රැකියාවට යන්නත් කිම් දන්ට සිදු වෙනවා. ඉතිං එහෙම යොං සෝ ලඟ රැකියාවට ගියපු කිම් දන්ට, ඒ රැකියාව එච්චර ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි කියලා තේරෙන්න වැඩි කල් ගත වෙන්නෙ නෑ. ඒ වගේම කතාව අන්තිමට වැස්ස නිසා හදිස්සියෙම තමන්ගේ පියාපත් එළියට ඇවිත් කිම් දන්ට, යොං සෝගෙන් හැංගෙන්න සිද්ද වෙනවා අපිට බලා ගන්න ලැබුණා…

ඉතිං අද කතාවෙන් යොං සෝට, කිම් දන්ගේ පියාපත් දකින්න ලැබේවිද? යොං සෝ කිම් දන්ගේ රහස දැනගන්න ලැබේවිද? යොං සෝගේ ගෙදරට රහසින් ඇතුළු වෙන කෙනා කවුද? ජී කංග් වූගේ රහස මොකක්ද? ඔහු යොං සෝට ලං වෙන්න උත්සාහ කරන්නේ මොන අරමුණකින්ද? යොං සෝගේ පවුලේ අය යොං යෝට ද්‍රෝහි වෙන්නෙ කොහොමද කියන දේවල් දැක ගන්න පුළුවන්…

ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ

2,652 downloadsDownload Angels-Last-Mission-Love-E05-E06.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලූෂ සමරසේකර

Subtitles

2,652 downloadsDownload Subtitles33 KB

7 comments

  1. Soori

    බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ....!!!

    1. kaveesha_voshan

      bro sub hoday anith episode eka FAST

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
    ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක ගේමු ;)

  4. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. rawidu

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට