පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝව සිපගත්තට පස්සේ හදිස්සියේම වහින්න පටන් ගත්ත නිසා, තමන්ගේ පියාපත් ආයෙමත් එළියට එයි කියලා බයට කිම් දන් හදිස්සියෙම එතනින් යන්න යනවා. ඒ ගැන තරහා ගන්න යොං සෝ, කිම් දන්ට ආයෙමත් නපුරු විදියට සළකන්න තීරණය කරනවා.ඒ වගේම තමන්ට ආයෙමත් දඬුවම් විඳින්න වෙයි කියලා…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝව සිපගත්තට පස්සේ හදිස්සියේම වහින්න පටන් ගත්ත නිසා, තමන්ගේ පියාපත් ආයෙමත් එළියට එයි කියලා බයට කිම් දන් හදිස්සියෙම එතනින් යන්න යනවා. ඒ ගැන තරහා ගන්න යොං සෝ, කිම් දන්ට ආයෙමත් නපුරු විදියට සළකන්න තීරණය කරනවා.ඒ වගේම තමන්ට ආයෙමත් දඬුවම් විඳින්න වෙයි කියලා බය වෙන කිම් දන් යොං සෝගෙන් තරමක් දුරට ඈත් වෙන්න තීරණය කරනවා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් ඒ සිදු වුණු සිදුවීම අමතක කරලා ඉන්න එක ලේසි දෙයක් වෙන්නෙ නෑ. ඒ අතරේ කලින් දවසේ ඒ සිදුවීම දැකපු ජී කංග් වූ, කිම් දන්ට යොං සෝගෙන් ඈත් වෙලා යන්න කියලා තර්ජනය කරනවා. ඒ දේවල් නිසා සිදු වුණු දේ ප්‍රධාන සුරදූත හූට කියන්න කිම් දන් තීරණය කරනවා. සිදු වුණු සිදුවීම දැනගත් පසු කිම් දන්ට ප්‍රධාන සුරදූත හූගෙන් මනුෂ්‍යයෙක් සමග පෙමින් බැඳුණ සුරදූතයෙක් ගැන විස්තරයක් දැනගන්න ලැබෙනවා. ඒ අතරවාරයේ සිදු වුණු සිදුවීම් අමතක කරන්න හිතාගෙන යොං සෝ දිවා රෑ නොබලා පුහුණුවීම් කරනවා. අවසානයට යොං සෝගේ හිත හදන්න ජී කංග් වූට උදව් කරන උත්සාහ කරන අතරේ කිම් දන්ට තමන්ගේ පෙර ජීවිතයක සිදුවීම් කිහිපයක් ආයෙමත් මතක් වෙනවා…
අද කතාංගයෙන් යොං සෝ සහ කිම් දන්ට තමන්ගේ හැඟීම් කොපමණ කාලයක් නොසලකා ඉන්න හැකි වේවිද? යොං සෝට බැලේ පදනමේ බලය තහවුරු කරගන්න හැකි වේවිද? යොං සෝට අණතුරු කරන්න උත්සාහ කරණ අය කවුද? කිම් දන්ට හැමදේකින්ම ඇයව බේර ගන්න හැකි වේවිද? යොං සෝට අනිත් නර්ථනශිල්පීන්ගේ සහය ලබා ගන්න පුළුවන් වේවිද? අවසානයේදී කිම් දන්ට තමන් යොං සෝට ආදරය කරන බව පිළිනොගෙන ඉන්න හැකි වේවිද කියන කාරනා දැක බලාගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,501 downloadsDownload Angels-Last-Mission-Love-E11-E12.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
7 comments
Soori
tc_1996
Thanks for subtitle & Merry Christmas!
Yesh Camilia
thakyou sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!Vijja
Niyama kathawak bro....thawath me wagema kathawak denna..he is psychometric drama ekath denna puluwannam...godak hodai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E11-E12] Sinhala Subtitles | ආදරය සැඟවිය හැකිද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk2.jpg)



ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට......
ජය වේවා...!!!