The Spy හි 3 වන කථාංගය ආරම්භ වන්නේ 1962 ජනවාරියේ දිනයක මගී නැවකින් සිරියාවේ දමස්කස් බලා යන ගමනේදී ඒලීට සාර්ථක ඉඩම් හිමියෙකු වන ෂෙයික් මජිඩ් අල්-ආර්ඩ් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ගන්නා උත්සහයකින්. ඔවුන් නැවෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේදී මුණගැසෙන අතර ඒලී අතර සිරියාවේ බාත් පක්ෂය ගැන මජිඩ් සමඟ කතා කර…

The Spy හි 3 වන කථාංගය ආරම්භ වන්නේ 1962 ජනවාරියේ දිනයක මගී නැවකින් සිරියාවේ දමස්කස් බලා යන ගමනේදී ඒලීට සාර්ථක ඉඩම් හිමියෙකු වන ෂෙයික් මජිඩ් අල්-ආර්ඩ් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ගන්නා උත්සහයකින්. ඔවුන් නැවෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේදී මුණගැසෙන අතර ඒලී අතර සිරියාවේ බාත් පක්ෂය ගැන මජිඩ් සමඟ කතා කරයි. මෙය විවෘත තැන් වල කතා නොකළ යුතු දෙයක් බව පවසා මජිඩ් කෑම මේසයෙන් පිටව යනවා.
කොහොම හරි ලෙබනන් වල බේරූට් වරායෙන් ගොඩ බසින් එලීට, මජිඩ් සමඟ සිරියානු දේශ සීමාවට යන්න පුළුවන් වෙනවා. රේගු නිලධාරීන් ඔවුන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කර ඔවුන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කරන විට වැඩේ අවුල් වෙන්න ගියත් එලීගේ හැකියාව නිසා වැඩේ ගොඩ දාගන්නවා. ඒකියන්නේ පරීක්ෂා කිරීමෙන් තොරව සිරියාවට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. එලී දමස්කස් (සිරියාවේ අගනුවර) හමුදා මුලස්ථානයක් ලඟ නිවසක් කුලියට ගන්නවා. ඔහු සාර්ථකව සිරියාවට ඇතුල් වූ බව ඊශ්‍රායලයේ මුලස්ථානයට මෝස් කෝඩ් පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. සේරම කථාව කියලා කථාවේ රසවත් කම අඩුකරන්න අවශ්‍ය නෑ. අද කථාවත් ලස්සනටම යනවා.
එමෙනම් හතරවන කොටසින් හමුවෙමු.
ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,792 downloadsDownload The.Spy_.2019.S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජීවන්ත නලීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජීවන්ත නලීන්
Subtitles
10 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!akalankagayan
Thnx ...................
Nirosh C
ස්තුතියි ජීවන්ත සහෝ.ජයවේවා!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
harith98
Thanks bro ❤️
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo obata ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
Anonymous
Thank you soo much for subtitles..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Spy (2019) [S01 : E03] Sinhala Subtitles | දමස්කස් වල තනියම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Spy-2019-s1.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ