පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් බීමතින් කිව්ව දේවල් වැරදියට තේරුම් අරන්, යොං සෝ ඔහුව සැක කරලා කිම් දන් ගැණ පොලිසියට පැමිණිලි කරනවා. ඒත් ජන්ග් මෙනවිය කියන දේවල් නිසා කිම් දන් ඇයට ආදරය කරනවාද කියල සැකයකුත් පසුව යොං සෝට ඇති වෙනවා. යොං සෝගේ නපුරු ගති පැවතුම් නිසා අනිත් සේවකයොත් අස් වෙලා යන්…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් බීමතින් කිව්ව දේවල් වැරදියට තේරුම් අරන්, යොං සෝ ඔහුව සැක කරලා කිම් දන් ගැණ පොලිසියට පැමිණිලි කරනවා. ඒත් ජන්ග් මෙනවිය කියන දේවල් නිසා කිම් දන් ඇයට ආදරය කරනවාද කියල සැකයකුත් පසුව යොං සෝට ඇති වෙනවා. යොං සෝගේ නපුරු ගති පැවතුම් නිසා අනිත් සේවකයොත් අස් වෙලා යන්න යන නිසා ආයෙමත් යොං සෝ තනි වෙනවා. ඒ අතරේ ආයෙමත් සැරයක් බැලේ වලට පැමිණෙන්න යොං සෝව කැමති කරවා ගන්න, ජී කංග් වූ උත්සාහ කළත්, එකත් සාර්ථක වෙන්නෙ නෑ. ඒ වගේම චෝයි අධ්‍යක්ෂතුමිය ෆැන්ටාසියා බැලේ පදනමේ බලය අතට ගන්න සැළසුම් කරීම නිසා යොං සෝ තවත් ප්‍රශ්ණ වලට මැදි වෙනවා. කලින් දවසක ඇත්තටම නිවෙසට හොරෙන් අතුළු වුණේ කවුද කියලා හෝඩුවාවක් ලැබෙන නිසා, කිම් දන් ගැන දුක හිතෙන යොං සෝ නැවතත් ඔහුට රැකියාවට එන්න කියලා ආරාධනා කරනවා. ඒත් ඔහු ඒකට කැමති වෙන්නේ, ඔහු කැමති ඉල්ලීම් තුනක් ලබා දෙන්න යොං සෝ කැමති වුණාට පස්සෙයි. කිම් දන් ආයෙමත් යොං සෝට ඇවිදින්න උදව් කරන අතරේ යොං සෝව ආයෙමත් බැලේ වලට ගේන්න ජී කන්ග් වූට උදව් කරන්නත් පොරොන්දු වෙනවා. අවසානයට කිම් දන්ගේ උදව් නිසා ආයෙමත් යොං සෝට බැලේ පදනමේ මාධ්‍ය සාකච්චාවට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබෙනවා.
අද කතාවෙන් කිම් දන් සහ යොං සෝගේ ප්‍රථම හාදුවෙන් පස්සේ කුමක් සිද්ද වෙයිද? යොං සෝව සිප ගත්ත නිසා කිම් දන්ට දඬුවම් විඳින්න සිද්ද වෙයිද? ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනා අතර සිදු වුණු දේ අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් වේවිද? ජී කංග් වූගේ අතීතය මොන වගේද? ඔහු යොං සෝට ලං වෙන්න උත්සාහ කරන්න ඇත්තම හේතුව මොකක්ද? කිම් දන්ගේ අතීතයට යොං සෝ එක්ක තියෙන සම්භන්ධය මොකක්ද කියන දේවල් නරඹන්න හැකි වේවි…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,402 downloadsDownload Angels-Last-Mission-Love-E09-E10.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
5 comments
Rasindu Perera
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු..
ජය වේවා.!Sanjeewa2010
Thnxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E09-E10] Sinhala Subtitles | ප්‍රථම හාදුව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk.jpg)



නියමයි…සබ් එකට තැන්ක්ස්…